හොදයි කට්ටිය එහෙනම් ඔන්න කාලෙක්ට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මයුර අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේකට සම්බන්ද කරගත්තට. හරි එහෙනම් අද කතා මාලාවේ අවසාන කොටසනේ වැඩි කතා ඕනී නෑ මොකද වෙන්නේ කියලා බලමු. කට්ටියට මතක ඇතිනේ සීසන් එක පටන් ගත්ත දවසේ ඉදන් හැමෝම කෙල හල හල ඉන්නෙ මිර්සාපූර් වල පුටුවටනේ. ඉති…

හොදයි කට්ටිය එහෙනම් ඔන්න කාලෙක්ට පස්සේ උපසිරැසියක් අරගෙන ආවා. ඇත්තටම මයුර අයියට ස්තූති කරන්න ඕනී මාවත් මේකට සම්බන්ද කරගත්තට. හරි එහෙනම් අද කතා මාලාවේ අවසාන කොටසනේ වැඩි කතා ඕනී නෑ මොකද වෙන්නේ කියලා බලමු.

කට්ටියට මතක ඇතිනේ සීසන් එක පටන් ගත්ත දවසේ ඉදන් හැමෝම කෙල හල හල ඉන්නෙ මිර්සාපූර් වල පුටුවටනේ. ඉතින් හැමෝම මේ බලයට කෑදරයි ඒත් කාලීන් බයියා කටවත් ඒක ගන්න දෙන්නෙත් නෑ.

ඒ වගෙම නිවුන් සහෝදරයින්ගෙන් ජූනියර් දාදටයි සීනියර්ටයි හොරෙන් ජාවාරමක් පටන් අරගෙන ගොලුගෙත් උපදෙස් එක්ක තනියම ගමනක් යන්න පටන් ගන්නවා.

ඉතින් අද කතාව නම් ටිකක් වත් බෝරින් නෑ. පටන් ගත්ත වෙලාවේ ඉදන් කුතුහලය උපරිමයි. කලින් කතාවේ පෙන්නනවනේ මක්බුල් බාවූජීව මරන්න එනවා ඉතින් එයා කාලීන් බයියගේ ගෙට ඇතුල් වෙනවා එතනදි බාවූජීට මැරෙන්න සිද්ද වෙනවා. ඒත් මැක්බුල් අතින් නෙමේ. බාවූජිගේ මරණෙන් පස්සේ මුන්නට ඕනි වෙන්වා කාලින් බයියව විශ්‍රාම යවලා එයාගේ බලය ලබා ගන්න. ඒ අතර ගුඩ්ඩුත් ගෝලු එක්ක එකතු වෙලා ලොකු සැලසුමක් හදනවා. හොදයි එහෙනම් මීට වඩා කිව්වොත් අගයක් නෑ ඉතිරි ටික ඔයාලම බලන්න. ජය වේවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,225 downloadsDownload MP-S02-E10.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් සචින්ත(සචී)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-11-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දිල්ෂාන් සචින්ත

Subtitles

5,225 downloadsDownload Subtitles23 KB

26 comments

  1. -චානක ඉඳුනිල්-

    Thanks for sub

    1. Mahesh

      Machan sub eka marama aul.mekem wenne oylage web site ekata lokuma paduwak please meka epi 10 eka ayema update krnn mada hariye idan sub athhema naha.mulin run wena sub eka videoa ekata gdk.passe run wenne .hoda kenkta kyla meka.ayema update karnna last epi ekne aniwa hodta sub eka krnn ona please update eka ikmnta balan innwa

    2. Anonymous

      සබ් එක සුපිරියටම තියනවා සහෝ ඔයා ගත්ත වීඩියෝ පිටපතට ඒක සෙට්වෙන්නේ නෑ මම හිතන්නේ. අපේ ඒවගේ හොදට වැඩ. KMP එකෙන් නම් සගල වරහන් වලින් සබ් එක එහෙ මෙහෙ කරලා හදා ගන්න නැත්තම් ඔයා ගත්ත වීඩියෝ කොපිය කිව්වොත් ඒකට අදාල සබ් එකට මේක අප් කරලා දෙයි.

    3. Anonymous

      Seson 3 akata sub akk denna puluwanda

  2. මයුර

    සබට ඉම්ස්තූති බන්

  3. සුභාෂිණි මල්ලව ආරච්චි

    උපසිරැසියට බොහොම ස්තුතියි මල්ලි.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ashan

    සුපිරි කතාමාලාවක් දුන්නට කියලා නිමකරන්න බැරිතරම් ගොඩාක් ම ස්තූතියි ..ආදරෙයි බයිස්කෝප් ❤️❤️❤️❤️

  6. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  7. Suranjan

    Thanks.....jayawewa....!

  8. Chandima Prasad

    මේක නම් කීවත් වගේ තනිකරම උන්මාදයක්..ඇබ්බැහිවෙන සුළුයි.ඉන්දියන් වෙබ් සීරීස් සෙට් එකේ සුපිරිම ඒවා අතර අංක කීවොත් හරි.බැලුවේ නැති කෙනෙක් ඉන්නවා නම් සීසන් දෙකම අනිවාරෙන් බලන්න.කුතුහලය කියන එකේ උපරිමේම තියෙනවා අග ඉඳන් මුලටම..ඒ මොනවා කොහොම උනත් මේකට බයිස්කෝප් එකෙන් සබ් කරේ නැත්තන් අපි මෙහෙම එකක් දන්නෙවත් නැතිවෙන්න තිබ්බා.මුල ඉඳලම සබ් එක දෙන්න මහන්සි උන ටීම් එකටම වගේම දිල්ෂාන් සචින්ත සහෝ උබටත් ගොඩක් ස්තූතියි..ජයවේවා..දිගටම තවත් මේ වගේ සුපිරි කතා වලට සබ් කරන්න ලැබේවා....

  9. Maheah

    Sub eka aul mulin sub eka run wenwa video ekata kalin

    1. Anonymous

      සබ් එකේ අවුලක් නෙමේ බ්‍රෝ ඔය. ඔයා ගත්ත උපසි

  10. Ishara Dias

    Thanks

  11. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...ආයෙත් සෙට් වෙමු සුප්පා එකකින්

  12. Achi

    බොහොම ස්තුතියි සබ් එකට...ආයෙත් සෙට් වෙමු සුප්පා එකකින්...

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    thanks for the sub

  16. Anonymous

    Thnx for sub ...❤️

  17. Ruchira

    Muladi hithuwe meka nikn booring ek wennty kiyala eth pase wenakota eka husmata balauwa meke season 3 ekt puluwanm demu ikmnta

  18. Anonymous

    Seson 3 sub aka oni

  19. Achi

    සීසන් 3ට සබ් දෙන්නේ නැද්ද...

  20. Anonymous

    Season 3 daanakam balan
    Inneee

  21. Anonymous

    Seson 3 sub ndd

  22. Sahan Gayantha

    thanks a lot Dilshan saho sub ekata