Watch Trailer

The X-Files [S09 : E11] Sinhala Subtitle | මරණයෙන් ඔබ්බට! [සිංහල උපසිරැසි සමඟ]

මේ නවවෙනි කතා සමයේ එකොළොස්වන කතාංගය. කතාව පටන් ගන්නේ රාජකාරි අවසන් කරලා පරීක්ෂක රේයස්, පරීක්ෂක ජෝන් ඩොගට්ව නිවසට ඇරලන ජවනිකාවකින්. ඇය ආපසු තම නිවසට යන අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පානවා. රෝහල් ගත කළාම වෛද්‍යවරු කියන්නේ ඇගේ ශරීරයට කිසිදු තුවාලයක් සිදුවී නැතත් ඝට්ටනයෙන් මොළයට හානි වී මොළය මිය යමින්…

මේ නවවෙනි කතා සමයේ එකොළොස්වන කතාංගය. කතාව පටන් ගන්නේ රාජකාරි අවසන් කරලා පරීක්ෂක රේයස්, පරීක්ෂක ජෝන් ඩොගට්ව නිවසට ඇරලන ජවනිකාවකින්. ඇය ආපසු තම නිවසට යන අතරතුර දරුණු රිය අනතුරකට මුහුණ පානවා. රෝහල් ගත කළාම වෛද්‍යවරු කියන්නේ ඇගේ ශරීරයට කිසිදු තුවාලයක් සිදුවී නැතත් ඝට්ටනයෙන් මොළයට හානි වී මොළය මිය යමින් පවතින බවයි. ඇය තවමත් හුස්ම ගත්තත්, ඇගේ හදවත තාම ස්පන්දනය වුණත් වෛද්‍යවරු පවසන්නේ මොළය මිය යන නිසා යන්ත්‍රයට ඇගේ ජීවිතය භාර දී බලාසිටිම නිෂ්ඵල ක්‍රියාවක් බව. ඔයාලා දන්නවනේ ජෝන් සහ මොනිකා එකිනෙකාට වචනයෙන් නොකිවුවාට දැඩිව ආදරය කරන බව. මොනිකා මිය යන බව පිළිගන්නට අකැමැති වෙන ජෝන් ඉඩ දෙන්නේ නැහැ ඇගේ ජීවිත ආධාරක යන්ත්‍රය ඉවත් කරන්නට. ඒ අතරතුර අනතුරෙන් පසු සිහිය ලැබූ මොනිකා දකින්නේ තමන් පාළු රෝහලක තනිවී සිටින බවයි. එහෙත් පසුව ඇය සොයාගන්නවා එහි ඇය මෙන්ම රෝහල්ගත වූ තවත් දෙදෙනෙක් සිරවී සිටින බව. ඒ වගේම ඒ අද්භූත රෝහලෙන් පිටවීමට ක්‍රමයක් නැති බව. ඉතිරිය ඔබට භාරයි.

මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමග !

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා අදාළ වේ.

2,806 downloadsDownload The.X.Files_.S09E11.Baiscopelk.com_.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-01-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

2,806 downloadsDownload Subtitles17 KB

7 comments

  1. Anonymous

    අදිත සහෝ බොහොම ස්තුති සබ් එකට. ඒත් පොඩි අවුලක් තියෙනවා. සබ් වල ස්කලීග‌ේ නම ඩැනා නෙමෙයි ඩේනා කියලයි එන්න ඔනේ. ඉතුරු එපි ටික එහෙම හදන්න plzz.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Rasindu V Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    හැකිනම් The Adventures of Sherlock Holmes (1983 - 1994) කතා මාලාවේ season 5, 6, 7 යන ටිකේ episodes 15 ක් විතරයි ඔක්කොම තියෙන්නේ. ඒ ටිකට උපසිරැසි දෙන්න පුලුවන්ද? එම කතාමාලාවේ season 4 දක්වා විතරයි බයිස්කෝප් එකෙන් උපසිරැසි දීලා තියෙන්නේ.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pramukmili

    Thanxxxx bro.............

  7. Gihan

    Thanks For Subtitles.........Good Luck