කුමාරයත් දැනගන්නවා සැම්නොම්ගෙ ඇත්ත නම. දැන් ඉතින් දෙන්නට දෙන්නා නැතුවම බැහැ. ඔය අතරෙ තමයි රජු අසාර්ථක කෙනෙක්,මීට 10 වසරකට කලින් ඇති වුණු කැරැල්ල නැවත ඇති වෙනවා. හොන්ග් වරුන්ගෙන් පැවත එන්නෝ නැවත නැගී සිටිනවා කියලා පත්‍රිකාවක් වෙළඳපොළ පුරා පිරිසක් පතුරවලා හරින්නෙ. ඒ නිසා රජතුමා කුමාරයට බල කරනවා චාරිත…

කුමාරයත් දැනගන්නවා සැම්නොම්ගෙ ඇත්ත නම. දැන් ඉතින් දෙන්නට දෙන්නා නැතුවම බැහැ. ඔය අතරෙ තමයි රජු අසාර්ථක කෙනෙක්,මීට 10 වසරකට කලින් ඇති වුණු කැරැල්ල නැවත ඇති වෙනවා. හොන්ග් වරුන්ගෙන් පැවත එන්නෝ නැවත නැගී සිටිනවා කියලා පත්‍රිකාවක් වෙළඳපොළ පුරා පිරිසක් පතුරවලා හරින්නෙ. ඒ නිසා රජතුමා කුමාරයට බල කරනවා චාරිත්‍ර කටයුතු අමාත්‍යතුමාගෙ දුවව විවාහ කරගන්න කියලා. මොකද ප්‍රධාන අමාත්‍යගෙ කිම් පවුලට වගේම දේශපාලන බලයක් තියෙන්නෙ ඒ පවුලට විතරක් නිසා. නමුත් කුමාරය නම් ඒකට එකඟ නැහැ.

මේ අතරෙ තමයි අග බිසව තමන්ට නිසැකවම ලැබෙන්නෙ කුමරියක් බව දැනගෙන, ඒ වෙනුවට කුමරෙක් ලබා ගන්න අපූරු වැඩක් කරන්නෙ. කැරළිකාරයින්ගෙ කතා නිසා රජුගෙ නියමයෙක් මාළිගාව පුරා ලොකු  සෝදිසි කිරීම්ක් සිද්ධ වෙනවා. කැරළිකරුවන්ට සහය දැක්වුවයි කියලා කෙනෙක්ව අත්තඩංගුවට ගන්නවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි මාළිගාවට එළවළු සපයන මනුස්සයයි එයාගෙ දුවයි. රජතුමා නම් කියන්නෙ ඒ ළමයා ළමෙක් කියලා නොබලා දඬුවම් කරන්ඩ කියලා.

ඔන්න කොහොමහරි සැම්නොම් දැනගන්නවා කුමාරයා විවාහ වෙන්ඩ යනවා කියලා.ඉතින් ඒ නිසා එයා ගොඩක් දුක් වෙනවා නමුත් කරන්ඩ දෙයක් නැහැනෙ. ඒත් කුමාරය නම් පරාද වෙන්ඩ ලෑස්ති නැහැ. ඒකටත් විසඳුමක් හොයා ගන්නවා. බලන්ඩකො ඒක හරියයිද කියලා.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,122 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E10.Baiscopelk.com_.rar20 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

1,122 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Amilani darshika

    What's wrong with secretary kim එකේ subtitle දෙන්නකෝ