තමන් කැමති තරුණියක් ඉන්නවා කියලා කියපු නිසා සැම්නොම් ඇති කරගත්ත වැරදි වටහා ගැනීම හරිගස්සන්ඩ කුමාරයට පුලුවන් වෙනවා. කුමාරයා තමන් සැම්නොම් තරුණියක් බව දන්නවා කියලත් කියනවා. මතකනේ කුමාරගෙ මෑණියන් මියගියාට පස්සෙ එයාව බලාගත්ත උපබිසව ගැන. එයාට හිටියනෙ පුංචි දුවක්. ඒ කුමරිය ගොළුයි කියලා මතක ඇතිනෙ. ඉතින් එ…

තමන් කැමති තරුණියක් ඉන්නවා කියලා කියපු නිසා සැම්නොම් ඇති කරගත්ත වැරදි වටහා ගැනීම හරිගස්සන්ඩ කුමාරයට පුලුවන් වෙනවා. කුමාරයා තමන් සැම්නොම් තරුණියක් බව දන්නවා කියලත් කියනවා.
මතකනේ කුමාරගෙ මෑණියන් මියගියාට පස්සෙ එයාව බලාගත්ත උපබිසව ගැන. එයාට හිටියනෙ පුංචි දුවක්. ඒ කුමරිය ගොළුයි කියලා මතක ඇතිනෙ. ඉතින් එයාට එහෙම වුණේ ඇයි කියලා ඔයාලට අද කොටසින් දැනගන්ඩ පුලුවන්. ඒකත් ඉතින් ප්‍රධාන අමාත්‍යතුමාගෙ වැඩක් නිසා වුණ දෙයක්ම තමයි. සැම්නොම් ඒ කුමාරිට සංඥා භාශාවක් හදලා දෙනවා. (හැබැයි ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ කුමාරි නම් නෙමෙයි වෙන කෙනෙක්.).
කුමාරයා රාජ්‍ය පරීක්ශණය නොපවත්වා ඉන්ඩ තීරණය කරනවා. මොකද ඒකෙන් ප්‍රයෝජන ලබන්නෙ ප්‍රධාන අමාත්‍යතුමාගෙ පාර්ශවයෙ අය නිසා. ඒත් ඒක නිසාම කුමාරයව උගතුන්ගෙ උපහාසයට ලක් වෙනවා. කුමාරයට ඒකෙන් මිදෙන්ඩ ක්‍රමයක් හොයාගන්ඩ උපකාර කරන්නෙ දාසැන් ගුරුතුමා. අන්තිමට කොහොමහරි සාධාරණ විදිහට පරීක්ශණය පැවැත්වෙනවා. පරීක්ශණයෙ පළමුතැන ලැබෙන්නෙ ජොන්ග් පුංචිමහත්තයට. මතක ඇතිනෙ අර කුමාරිට ලියුම් ලියපු හාදයව.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,047 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E09.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E09] Sinhala Subtitles | විරුද්ධවාදියාට විරුද්ධවීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)