මතකයිනෙ පසුගිය කොටසෙ කැරළිකාරයින්ට සහය වුණයි කියලා අත්තඩංගුවට ගත්ත ළමයට වයස බලන්නෙ නැතුව දඬුවම් කරන්ඩ කියලා රජතුමා කුමාරයට නියෝග කළා. නමුත් කුමාරයට ඒකට එකඟ නැහැ. ඔන්න ඒ අතරෙ තමයි ඔන්න රජතුමාගෙ ආහාර වල විස තිබිලා අහු වෙන්නෙ. ඉතින් අන්තිමට ඒ වරදත් අර ළමයා පිට පටවන්න තමයි ඇමතිවරු හදන්නෙ. අන්තිමට ඒ විශ…

මතකයිනෙ පසුගිය කොටසෙ කැරළිකාරයින්ට සහය වුණයි කියලා අත්තඩංගුවට ගත්ත ළමයට වයස බලන්නෙ නැතුව දඬුවම් කරන්ඩ කියලා රජතුමා කුමාරයට නියෝග කළා. නමුත් කුමාරයට ඒකට එකඟ නැහැ. ඔන්න ඒ අතරෙ තමයි ඔන්න රජතුමාගෙ ආහාර වල විස තිබිලා අහු වෙන්නෙ. ඉතින් අන්තිමට ඒ වරදත් අර ළමයා පිට පටවන්න තමයි ඇමතිවරු හදන්නෙ.

අන්තිමට ඒ විශ නොවෙයි කියන එක ඔප්පු කරන්ඩ දාසැන් ගුරුතුමා කුමාරයට උදව් කරනවා. ඒ නිසා ළමයයි තාත්තයි දෙන්නම බේරෙනවා. කුමාරයගෙ ගුරුතුමා සැම්නොම් එහෙම නැත්නම් අපේ රාඔන් හොඳට දන්න කෙනෙක්.

ඔය අතරෙ තමයි කුමාරයා රාඔන්ට දුන්න කාන්තා ඇඳුම පසුතැවීමේ ශාලාවෙ තිබිලා සොන්ග් පාලකතුමාට අහුවෙන්නෙ. එයා ඉතින් හැම දේම අගබිසවගෙ කනේ තියනවනේ. ලොකු අවුලක් වෙලා තමයි නවතින්නෙ.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

985 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E11.Baiscopelk.com_.rar19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

985 downloadsDownload Subtitles19 KB

0 comments

No comments yet.