රාඔන් තමන් කවුද කියලා දැනගන්නවා. ඒ නිසාම තමන් කුමාරයා ළඟ ඉන්න එක කුමාරයටත් තමන්ටත් අනතුරක් කියලා එයා තේරුම් ගන්නවා. නමුත් කුමාරය ඉල්ලන්නෙ මොන දේ වුණත් තමන් ළඟින් ඉන්ඩ කියලනේ. නමුත් ඒ ඉල්ලීම ඉටු කරන්ඩ නම් රාඔන්ට බැරි එන හැඩයි. රාඔන් කුමාරයටත් නොකියම මාළිගයෙන් පිටවෙන්ඩයි තීරණය කරගෙන ඉන්නෙ. ඒ අතර තමයි…

රාඔන් තමන් කවුද කියලා දැනගන්නවා. ඒ නිසාම තමන් කුමාරයා ළඟ ඉන්න එක කුමාරයටත් තමන්ටත් අනතුරක් කියලා එයා තේරුම් ගන්නවා. නමුත් කුමාරය ඉල්ලන්නෙ මොන දේ වුණත් තමන් ළඟින් ඉන්ඩ කියලනේ. නමුත් ඒ ඉල්ලීම ඉටු කරන්ඩ නම් රාඔන්ට බැරි එන හැඩයි. රාඔන් කුමාරයටත් නොකියම මාළිගයෙන් පිටවෙන්ඩයි තීරණය කරගෙන ඉන්නෙ.

ඒ අතර තමයි මැදුරට පැනපු කුලී මිනිමරුවන්ගෙන් කෙනෙක්ව අහු වෙන්නෙ නමුත් ඒ කෙනා අමාත්‍යවරුන්ගෙ කීමෙ විදිහට කුමර මැදුරෙ ඔත්තුකාරියක් සිටි බවට පාපොච්චාරණය කරනවා. කුමාරයා ඔහුව ප්‍රශ්න කරන්ඩ කලින් ප්‍රධාන අමාත්‍ය ඒ කෙනාව මරලා දානවා. ඉතින් කුමාරයව මරන්ඩ පිරිස එව්වෙ කවුද කියන එක එළි වෙන්නෙ නැහැ.

මේ අතර තමයි සීයගෙ නියමය නිසා අගබිසව හමුවෙන්ඩ යන යූන්සොන්ග්ට ඒ මැදුර තුළ ළදරුවෙක් අඬන සද්දයක් ඇහෙන්නෙ. ඒත් අග බිසවට නම් තාම ළමයා හම්බවෙලා නැහැ.

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,142 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E13.Baiscopelk.com_.rar17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

1,142 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.