රාඔන් යන්ඩ ගිහිල්ලා කුමාරයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම ඒ ගැන බොහොම දුකයි. මැදුරෙන් පිට ඉන්න රාඔන්ටත් හැම වෙලේම කුමාරයව මතක් වෙනවා. මේ අතරෙ තමයි කුමාරයා යූන්සොන්ග් ගෙන් සැම්නොම් ඉන්න දිහාව දන්නවද කියලා අහන්නෙ. නමුත් එයා ඒ ගැන කියන්නෙ නැහැ. ඔය අතරෙ තමයි අග බිසවට දරුවා ලැබෙන්නෙ, නමුත් ලැබෙන්ඩ ඕනෙ දවස…

රාඔන් යන්ඩ ගිහිල්ලා කුමාරයට විතරක් නෙමෙයි හැම කෙනෙක්ටම ඒ ගැන බොහොම දුකයි. මැදුරෙන් පිට ඉන්න රාඔන්ටත් හැම වෙලේම කුමාරයව මතක් වෙනවා. මේ අතරෙ තමයි කුමාරයා යූන්සොන්ග් ගෙන් සැම්නොම් ඉන්න දිහාව දන්නවද කියලා අහන්නෙ. නමුත් එයා ඒ ගැන කියන්නෙ නැහැ.
ඔය අතරෙ තමයි අග බිසවට දරුවා ලැබෙන්නෙ, නමුත් ලැබෙන්ඩ ඕනෙ දවස කාලයට තව මාසයක් විතර කලින් තමයි දරුවා ලැබෙන්නෙ. ඒ ලැබෙන්නෙ කුමරියක්, නමුත් අර පාලිකාවගෙ පිරිමි දරුවා එක්ක ලැබෙන ගැහැණු දරුවා මාරු කරලා මැදුරෙන් පිටට යවනවා. යූන්සොන්ග් ඒ ගැන දැනගෙන කුමරියව තමන්ගෙ බාරයට ගන්නවා.
චාරිත්‍ර කටයුතු ඇමතිගෙ දුවව කිරුළ හිමි කුමරියගෙ තනතුරට තෝරගන්නවා. නමුත් කුමාරයට ඇය ගැන කිසිම පැහැදීමක් නැහැ. ඔන්න ඔය අතරෙ තමයි ප්‍රධාන අමාත්‍යතුමා කුමාරයට කියන්නෙ තමන් කැරළිකාර හොන්ග් ග්යොන්ග්නේගෙ දුවව මරලා හරි අල්ලගෙන එනවා කියලා. ඉතින් ප්‍රධාන ඇමති ඒ වෙනුවෙන් මොනවා කරයිද? කුමාරයට රාඔන්ව හොයාගන්ඩ පුලුවන් වෙයිද?
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
975 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E14.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E14] Sinhala Subtitles | කැරළිකාරයාගේ දියණිය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)