ඔන්න ඉතින් මතකයිනෙ බ්යොන් යොන් පසුගිය සතියෙ කුමාරයව ප්‍රාණ ඇපයට ගත්තා කියලා. ඉතින් මේ නිසා බ්යොන් යොන්ට මොනවා වේවිද? අග බිසව රහසින් පිටමන් කළ දරුවා ගැන කුමාරයා දැන ගනීවිද? රාඔන් සහ එයාගෙ තාත්තට බෙරෙන්ඩ පුලුවන් වේවිද? කුමාරයගෙ ගුරුතුමා ප්‍රධාන ඇමතිව කොටු කරගන්ඩ කුමාරයට මොනවගේ උපදෙසක් දේවිද? ඒක හරියය…

ඔන්න ඉතින් මතකයිනෙ බ්යොන් යොන් පසුගිය සතියෙ කුමාරයව ප්‍රාණ ඇපයට ගත්තා කියලා. ඉතින් මේ නිසා බ්යොන් යොන්ට මොනවා වේවිද? අග බිසව රහසින් පිටමන් කළ දරුවා ගැන කුමාරයා දැන ගනීවිද? රාඔන් සහ එයාගෙ තාත්තට බෙරෙන්ඩ පුලුවන් වේවිද? කුමාරයගෙ ගුරුතුමා ප්‍රධාන ඇමතිව කොටු කරගන්ඩ කුමාරයට මොනවගේ උපදෙසක් දේවිද? ඒක හරියයිද කියලා දැනගන්න නම් බලලම ඉන්ඩ වෙනවා. මොකද වැඩිය කියන්න ගියොත් කතාවෙ තියෙන රසය මැකිලා යනවා කිව්වොත් තමයි හරි.
ඒත් පොඩි ඉඟියක් කරන්නම්, බ්යොන් යොන් මැරෙන්නෙ නැහැ. ඒ විතරක් නෙමෙයි අග බිසවගෙ ළමයව කුමාරයගෙ දරුවෙක් විදිහට නැවත මාළිගාවට ගේනවා.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,054 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E17.Baiscopelk.com_.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E17] Sinhala Subtitles | මිතුරෙකුගේ සමුගැනීම [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)