කුමාරයගෙ විවාහ උත්සවය නැවතෙනවා. හොන්ග් ග්යොන්ග්නේව රජුගෙ සෙබලුන්ට හසු වෙලා. තමන්ගෙ තාත්තා මැරිලා කියලා හිතාගෙන හිටපු රාඔන්ට ඒක ලොකු පුදුමයක්. ඉතින් රාඔන් ප්‍රධාන පාලකතුමාගෙ උදව් ඉල්ලනවා තමන්ගෙ තාත්තව බලන්ඩ යන්ඩ. ඒක බොහොම භයානක වැඩක් මොකද ඒ වෙනකොට ඔහුව රඳවලා ඉන්නෙ මැදුරෙ තියෙන සිරමැදිරි වල. ඒ විතරක්…

කුමාරයගෙ විවාහ උත්සවය නැවතෙනවා. හොන්ග් ග්යොන්ග්නේව රජුගෙ සෙබලුන්ට හසු වෙලා. තමන්ගෙ තාත්තා මැරිලා කියලා හිතාගෙන හිටපු රාඔන්ට ඒක ලොකු පුදුමයක්. ඉතින් රාඔන් ප්‍රධාන පාලකතුමාගෙ උදව් ඉල්ලනවා තමන්ගෙ තාත්තව බලන්ඩ යන්ඩ. ඒක බොහොම භයානක වැඩක් මොකද ඒ වෙනකොට ඔහුව රඳවලා ඉන්නෙ මැදුරෙ තියෙන සිරමැදිරි වල. ඒ විතරක් නෙමෙයි අපරාධකාරයගෙ දුවවත් හොයනවනේ. නමුත් බ්යොන් යොන්ගෙ උදව්වෙන් රාඔන් තමන්ගෙ තාත්තව මුණ ගැහෙනවා.

මේ අතරෙ තමයි ජෝහායොන් එහෙම නැත්නම්, කිරුළ හිමි කුමරිය දැනගන්නෙ කුමරු ළඟ හිටපු ඇයත් හඳුනන  පාලකවරයට තමයි හොන්ග් රාඔන් කියන්නෙ කියලා.

ඒ විතරක් නෙමෙයි මේ අතරෙ තමයි ප්‍රධානපාලකතුමා බ්යොන් යොන්ට කියන්නෙ ග්යොන්ග්නේව බේරගන්න ලෑස්ති වෙන්ඩ කියලා. කුමාරයට රාඔන්ව මුණ ගැහේවිද? ග්යොන්ග්නේව බේරගන්ඩ පුලුවන් වෙයිද?

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

814 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E16.Baiscopelk.com_.rar17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

814 downloadsDownload Subtitles17 KB

0 comments

No comments yet.