ඔන්න ඉතින් මේ තමයි අන්තිම කොටස. මතකනේ කලින් කොටසෙ කුමාරයට කවුරුහරි වස දුන්නා කියලා. ඉතින් කුමාරයට වැඩිදුර වෙදකම් කරන්ඩ දාසැන් ගුරුතුමා රාඔන්ව හෙදියක් විදිහට ලෑස්ති කරගෙන මැදුරට එක්කගෙන යනවා. කුමාරයව බේරගන්ඩ පුලුවන් වෙනවා. විශ තිබිලා තිබෙන්නෙ බෙහෙත් වල නොවෙයි බඳුනෙ පිටත ආලේප කරල බව ගුරුතුමා කුමාරයට…

ඔන්න ඉතින් මේ තමයි අන්තිම කොටස. මතකනේ කලින් කොටසෙ කුමාරයට කවුරුහරි වස දුන්නා කියලා. ඉතින් කුමාරයට වැඩිදුර වෙදකම් කරන්ඩ දාසැන් ගුරුතුමා රාඔන්ව හෙදියක් විදිහට ලෑස්ති කරගෙන මැදුරට එක්කගෙන යනවා. කුමාරයව බේරගන්ඩ පුලුවන් වෙනවා. විශ තිබිලා තිබෙන්නෙ බෙහෙත් වල නොවෙයි බඳුනෙ පිටත ආලේප කරල බව ගුරුතුමා කුමාරයට දන්වනවා.ඒ විදිහටම තමයි කලින් හිටපු අග බිසව එහෙමත් නැත්නම් කුමාරයගෙ මෑණියන්ව මරා දමලා තිබෙන්නෙත් කියන එක ඒකෙන් පැහැදිලි වෙනවා.
මතක ඇතිනෙ රාජකීය උපබිසවගේ දුව. අර ගොළුවෙලා ඉන්න කුමාරි. එයාට මේ කොටසෙදි කතා කරගන්න පුලුවන් වෙනවා. ඒ මොකක් නිසාද කියල නම් මම කියන්නෙ නෑ. ඒ නිසාම ප්‍රධාන අමාත්‍යතුමාගෙ වැරදිත් අහු වෙනවා. ඒ විතරක් නෙමෙයි නමුත් දුක හිතෙන දේකුත් වෙනවා.
කුමාරයට වැරදිකාරයො ටික අල්ලගන්න පුලුවන් වෙයිද? රාඔන්ව අඳුරගන්න පුලුවන් වේවිද?
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
951 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E18.Baiscopelk.com_.rar16 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
2 comments
asanka madushan
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සිස් උපසිරැසියට….
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E18] Sinhala Subtitles | වළාකුලින් මිදුණු සඳ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)
empres ki sinhala sub kareannako plz