ඔන්න ඉතින් කිරුළහිමි කුමරුයි සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන එකෙන් බේරගෙන ආයෙත් මැදුරට එක්කගෙන එනවා. ඉතින් සැම්නොම් ආයෙ තමන්ගෙ සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ කුමාරයා සැම්නොම්ට රාජකීය ආහාර වේලකිනුත් සංග්‍රහ කරනවා.මේ අතරෙ තමයි මැදුර පුරා කුමාරයා ගැන දූශමාන ආරංචියක් පැතිරෙන්නෙ . ඒ කුමාරය…

ඔන්න ඉතින් කිරුළහිමි කුමරුයි සැම්නොම්ව ක්වින්ග් දේශයට ගෙනියන එකෙන් බේරගෙන ආයෙත් මැදුරට එක්කගෙන එනවා. ඉතින් සැම්නොම් ආයෙ තමන්ගෙ සුපුරුදු රාජකාරිය පටන් ගන්නවා. ඒ විතරක් නෙමේ කුමාරයා සැම්නොම්ට රාජකීය ආහාර වේලකිනුත් සංග්‍රහ කරනවා.මේ අතරෙ තමයි මැදුර පුරා කුමාරයා ගැන දූශමාන ආරංචියක් පැතිරෙන්නෙ . ඒ කුමාරයා කැමති පුරුශයින්ට කියලා. ඒ නිසා කුමරුගෙ ප්‍රධාන පාලකතුමා අනෙක් පාලකවරුත් එක්ක රණ්ඩුවකුත් ඇතිකර ගන්නවා. ඒ කතාව තදින්ම පැතිරෙන්ඩ හේතුව කුමාරයා සැම්නොම්ට කරුණාවෙන් සළකන එක. ඒකන් නිසා සැම්නොම් ඉන්නෙත් බයෙන්. මොකද කුමාරයා ඇත්තටම එහෙම කෙනෙක්ද දන්නෙ නැහැනෙ. සැම්නොම් පිරිමි කෙනෙකුත් නෙමෙයිනෙ. ඔන්න් ඉතින් ඔය කතාව කොහොමහරි අන්තිමට අග බිසවගෙ කණටත් වැටෙනවා.
ඒ විතරක් නෙමෙයි ඒ අතරෙ මැදුරෙ තහනම් ප්‍රේම කතාවකුත් යනවා. ඒ තමා කුමරියගෙ පාලිකාව වන වොන්හුයි සහ මා පාලකවරයයි අතරෙ. මැදුරෙ හැම පාලිකාවක්ම අයිති රජතුමාටනේ. ඉතින් ඒ නිසා ඒ දෙන්නගෙ ආදරය තහනම් දෙයක්. හැබැයි සැම්නොම් නම් හිතන්නෙ මේ දෙන්නට උදව් කරන්ඩ. නමුත් කුමාරයගෙ අදහස ඒවගේ දේවල් වලට සැම්නොම් මැදිහත් නොවී ඉන්ඩ ඕනෙයි කියන එක. සැම්නොම් ඒකට අපූරු විසඳුමක් නම් හොයා ගන්නවා. ඒත් ඒක නිසාම එයාව ලොකු අමාරුවක වැටෙනවා. අන්තිමට කුමාරයට තමයි ඒ වතාවෙත් සැම්නොම්ව බේරගන්ඩ වෙන්නෙ. ඒ නිසා අගබිසව නම් හිතන්නෙ අර කටකතාව ඇත්තක් කියලමයි?
මේ අතරෙ චාරිත්‍ර කටයුතු ඇමතිගෙ දුව( අළුතෙන් ආව ඇමති තුමාගෙ දුව) කුමාරය ගැන වැඩි සැළකිල්ලක් දක්වන්ඩ පටන් ගන්නවා. ඒ විතරක් නෙමෙයි යූන්සොන්ග් සැම්නොම්ට කාන්තා ඇඳුමක් තෑගි කරනවා. මොකද එයයි පාලක මායි විතරයිනෙ සැම්නොම් කාන්තාවක් බව දන්නෙ. ඔන්න ඒ අතරෙ තමයි සැම්නොම්ට බොහොම විශේෂ කෙනෙක් ගෙන් ආදරය ගැන අමුතු යෝජනාවක් එන්නෙ.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,173 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E07.Baiscopelk.com_.rar22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E07] Sinhala Subtitles | තහනමට තහනමක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)