ඔන්න මැදුරට තවත් අළුත් ඇමති කෙනෙක් එනවා. ඒ තමයි ජෝ මන්යොන්ග්. සෑහෙන කාලයක් පිටුවහල් වෙලා ඉඳලා තමයි එයා මැදුරට එන්නෙ. එයාට ලස්සන දුවෙකුත් ඉන්නවා එයා තමයි ජෝ හායොන්. (වෙන කවුරුවත් නෙමෙයි එයා තමයි පහන් කූඩු උත්සවේ දවසෙ මුදල් පසුම්බිය නැති කරගෙන හිටපු ගෑණු ළමයා.) එයා එදා තමන්ට උදව් කළේ කුමාරයා බව දැනගන…

ඔන්න මැදුරට තවත් අළුත් ඇමති කෙනෙක් එනවා. ඒ තමයි ජෝ මන්යොන්ග්. සෑහෙන කාලයක් පිටුවහල් වෙලා ඉඳලා තමයි එයා මැදුරට එන්නෙ. එයාට ලස්සන දුවෙකුත් ඉන්නවා එයා තමයි ජෝ හායොන්. (වෙන කවුරුවත් නෙමෙයි එයා තමයි පහන් කූඩු උත්සවේ දවසෙ මුදල් පසුම්බිය නැති කරගෙන හිටපු ගෑණු ළමයා.) එයා එදා තමන්ට උදව් කළේ කුමාරයා බව දැනගනවා. ඒ විතරක් නෙමෙයි. කුමාරයා ගැන අදහසකුත් ඇති කරගන්නවා.
ඒත් කුමාරයට නම් හැම වෙලේම මතක් වෙන්නෙ සැම්නොම්ව. කුමාරයා හිතන්නෙ තමන්ට ලෙඩක් තියෙනවා කියලා. නැත්නම් පාලකවරයෙක්ව හැම වෙලේම මතක් වෙන්ඩ හේතුවක් නැහැනෙ. සැම්නොම් පිරිමි කෙනෙක් නෙමෙයි ගැහැණු කෙනෙක් කියලා දැනගන්න අවස්ථාවාදී පාලක මා සැම්නොම්ව ක්වින් තානාපතිට ගෙනැත් දෙන්ඩ පොරොන්දු වෙනවා. දැන් ඉතින් ක්වින් තානාපති සැම්නොම්වත් එයාගෙ රටට ගෙනියන්ඩයි හදන්නෙ. කුමාරයට සැම්නොම්ව බේරගන්ඩ පුලුවන් වෙයිද? යූන් සොන්ග් ඒ වෙනුවෙන් මොනවා කරයිද?
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
855 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E06.160906.Baiscopelk.com_.rar21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E06] Sinhala Subtitles | තනිකඩයින්ගේ රෝගය [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)