කුමාරයත් සැම්නොම් කාන්තාවක් කියලා දැනගත්තනේ. ඒත් සැම්නොම් දන්නෙ නැහැ කුමාරයා මොන හිතකින් තමන්ට එහෙම කළාද කියලා. කුමාරයත් තමන් සැම්නොම් කාන්තාවක් කියලා දන්නවා කියලා අඟවන්නෙ නැහැ. ඒත් දැන් සැම්නොම්ට නම් කුමාරයගෙන් ගැලවිල්ලක් නැහැ. මේ අතරෙ බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් අයියණ්ඩී මියගිය කැරළි නායකයගෙ දු…

කුමාරයත් සැම්නොම් කාන්තාවක් කියලා දැනගත්තනේ. ඒත් සැම්නොම් දන්නෙ නැහැ කුමාරයා මොන හිතකින් තමන්ට එහෙම කළාද කියලා. කුමාරයත් තමන් සැම්නොම් කාන්තාවක් කියලා දන්නවා කියලා අඟවන්නෙ නැහැ. ඒත් දැන් සැම්නොම්ට නම් කුමාරයගෙන් ගැලවිල්ලක් නැහැ.
මේ අතරෙ බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් අයියණ්ඩී මියගිය කැරළි නායකයගෙ දුව ගැන තොරතුරු හොයනවා. ඉතින් එයාට දැනගන්ඩ ලැබෙනවා ඒ ළමයගෙ නම හොන්ග් රාඔන් කියලා. ඉතින් මේ අතරෙ කුමාරයත් එක්ක අමනාප වෙලා ලෙඩ නිවාඩු දාපු අමාත්‍යවරු ඔක්කොම බොහොම සතුටෙන් ප්‍රධාන අමාත්‍යතුමාගෙ නිවසට වෙලා කතාබහ කරමින් ඉන්නවා. කුමාරයා මේ හැම කෙනෙක්ටම බෙහෙත් අරගෙන ප්‍රධාන අමාත්‍යතුමාගෙ නිවසට යනවා.
මේ අතරෙ තමා චාරිත්‍ර කටයුතු ඇමතිගෙ දුව ජෝ හායොන්, යූන්සොන්ග්ව හම්බවෙන්ඩ යන්නෙ. එයාට ඕනෙ යූන්සොන්ග්ව බඳින්න නෙමෙයිනෙ. ඉතින් විවාහය කඩා කප්පල් කරගන්න අරමුණෙන් තමයි එයා එහෙම කරන්නෙ. යූන්සොන්ග්ටත් ඒක හොඳ ආරංචියක්, එයත් බලන් ඉන්නෙ ඒ විවාහයෙන් බේරෙන්ඩනේ. ඉතිරිටික නම් මම කියන්ඩ යන්නෙ නැහැ. බලන්ඩම වෙනවා.
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
1,046 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E08.Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
0 comments
No comments yet.
Advertisement
![Love in the Moonlight AKA Moonlight Drawn by Clouds AKA Gooreumi Geurin Dalbit [E08] Sinhala Subtitles | හොන්ග් රාඔන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/04/mldbc-s1.jpg)