Watch Trailer

Mumbai Diaries 26/11 [S01 : E02] Sinhala Subtitles | ප්‍රහාරයෙන් පසු [සිංහල උපසිරැසි]

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට උපසිරැසි එක්කයි අද එකතුවෙන්නේ. කතාමාලාව දිවෙන්නේ 2008 නොවැම්බර් 26 වෙනිදා මුම්බායි නගරයේ හොටෙල් වලට එල්ල වුනු ත්‍රස්ථ ප්‍රහාර මාලාව ගැන කියලා දැන් හැමෝම දන්නවානේ. මුල් කතාංගය බලපු අයට ඒ කතාංගයෙන් මේ…

ආයුබෝවේවා! ඔන්න ඇමේසන් ප්‍රයිම් වීඩියෝ වෙතින් නිකුත් කරපු හැමෝම බලන් හිටිය කතා මාලාවේ දෙවෙනි කතාංගයට උපසිරැසි එක්කයි අද එකතුවෙන්නේ. කතාමාලාව දිවෙන්නේ 2008 නොවැම්බර් 26 වෙනිදා මුම්බායි නගරයේ හොටෙල් වලට එල්ල වුනු ත්‍රස්ථ ප්‍රහාර මාලාව ගැන කියලා දැන් හැමෝම දන්නවානේ. මුල් කතාංගය බලපු අයට ඒ කතාංගයෙන් මේ සිදුවීමේ පසුබිම ගැන හොඳ අදහසක් ගන්න හැකියාව ලැබුණා. ඒකෙදි අපිට දැකගන්න ලැබුණා ත්‍රස්ථ කණ්ඩායම ඇවිල්ලා හොටෙල් වලට ප්‍රහාර එල්ල කරන විදිහ වගේම ප්‍රහාරත් සමගම මුම්බායි මහ රෝහලේ ඇතිවුන තත්වය පිළිබඳව. ඒ වගේම ඩොක්ටර් කෞෂික්, චිත්‍රා දාස්, අනන්‍යා වගේ අයට තමයි වැඩි අවධානයක් යොමු වෙලා තිබුණේ.

අද කතාවෙන් බලාගන්න පුලුවන් ත්‍රස්ථ ප්‍රහාරයෙන් පස්සේ මුම්බායි මහ රෝහලේ අති වූ තත්වය, මිනිස්සු මිය යන ආකාරය, තමන්ගේ හිතවතුන් අහිමි වූ මිනිසුන් දුක් විඳින ආකාරය වගේම පොලිසිය මේ ප්‍රහාරකයින් අල්ලා ගැනීම සඳහා දරන වෑයම, වාර්තාකරුවන් මෙම ප්‍රහාර වාර්තා කරන්න ගිහින් මුහුණ දෙන ප්‍රශ්න වගේ ගොඩක් දේවල් දැකගන්න පුලුවන් වෙයි. කලින් එපි වල වගේම ඩොක්ටර් කෞෂික්ව ගොඩක් උලුප්පලා පෙන්නන ගතියෙක් මේ කොටසෙනුත් බලාගන්න පුලුවන්. ඒ ඇයිද කියලා ඉදිරියේදි බලාගන්න පුලුවන්. ඒ වගේම කතා මාලාවේ අනික් සාමාජිකයන්ගේ ජීවිත කතා ගැනත් ටිකෙන් ටික විස්තර දැනගන්න ලැබෙනවා. ඉතින් එක හුස්මට මේ කොටසත් බලන්න කියලා හැමෝටම ආරාධනා කරමින් අදට සමු ගන්නවා. ඊලඟ කොටසට උපසිරැසිය අපේ තවත් බයිස්කෝ්ප් හිතවතෙක් විසින් අරගෙන එයි. තවත් උපසිරැසියකින් හමුවෙමු. ඔබට ජය!

** අවවාධයයි – මේ කොටසින් පස්සේ එන සියලු කොටස් ඉතාම ඇබ්බැහිවෙනසුළුයි **

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,567 downloadsDownload MD-S03-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශසිත් සඳරුවන් (සඳේ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-03-22
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශසිත් සඳරුවන් (සඳේ)

Subtitles

2,567 downloadsDownload Subtitles26 KB

10 comments

  1. Anonymous

    සබට තුති සහෝ.. මේක නම් මරු.

  2. DILmin

    Sub ekata thanks! Maestro (2021) film ekatath sub denna

  3. Anonymous

    thnks

  4. madhavi

    dracula films downlod karanna bane dracula (2013) tv serias ekath downlod karanna ba ekata mona hari karannako

  5. Kushan

    Sub akta thanks

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  7. Chandima Prasad

    Thanks Sub Ekata.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sahangayantha

    thanks a lot sub ekata

  10. Anonymous

    Please add mumbai diaries season 2 sub as well