මෙන්න එහෙනම් මේ සතියෙ The Walking Dead එපිය අරන් ආවා. මේ වසරෙ එන අවසන් TWD එපි තුනෙන් පළවෙනි එක තමා මේ එපිය. ඊළඟ සති දෙකෙන් Season 11 Part A අවසන් වෙනවා කියලා තමා AMC නාලිකාවෙන් දැනුම් දිලා තියෙන්නේ. Part B 2022 මුල් භාගයෙත්, Part C අග භාගයෙත් නරඹන්න ලැබෙයි. හරි එහෙනම්, මේ අද අරන් එන්නෙ […]

මෙන්න එහෙනම් මේ සතියෙ The Walking Dead එපිය අරන් ආවා. මේ වසරෙ එන අවසන් TWD එපි තුනෙන් පළවෙනි එක තමා මේ එපිය. ඊළඟ සති දෙකෙන් Season 11 Part A අවසන් වෙනවා කියලා තමා AMC නාලිකාවෙන් දැනුම් දිලා තියෙන්නේ. Part B 2022 මුල් භාගයෙත්, Part C අග භාගයෙත් නරඹන්න ලැබෙයි.
හරි එහෙනම්, මේ අද අරන් එන්නෙ දැනට ආපු සුපිරිම TWD එපිවලින් හොඳම එකක්. එහෙම කිවුවෙ ඇයි කියලා ඔයාලට කතාව බලද්දි තේරෙයි, අද අපේ පරණ යාලුවො දෙන්නෙක් කතාවට එක් වෙනවා. ඒ කවුද කියලා කුතුහලයට හානි නොකරන්න ඕන නිසා මම නොකිය ඉන්නම්. කොහොම හරි මේ දෙන්නා වෝලකර්ස්ලගෙන් බේරෙන්න ඕන නිසා ගෙදරක් ඇතුලෙ හැංඟෙනවා. නිකන් ගෙදරක් නෙවේ, මිණීමරු අති භයානක අත්භූත ගෙදරක් ඇතුලෙ.
ඒ අතර තුර ඩැරල්ගෙ අලුත් කණ්ඩායම රීපර්ස්ලා ඔත්තුවකට අනුව අපේ අනිත් සෙට් එක පස්සෙ පන්නවා. රීපර්ස්ලට මැගී ඇතුලු පිරිස අහුවෙන්න යන බවක් තමා පේන්නේ. මේ අතරවාරෙදි කෙලිත් අතුරුදන්වෙලා. ප්‍රශ්න ගොඩයි.
අද කොටසට IMDB දර්ශකයේ 9.4 ක ඉතා ඉහළ අගයක් ලැබිල තියෙනවා. ආපු ගමන්ම වගේ නිසා මේක කාලයත් එක්ක අඩු වෙන්න පුලුවන්. ඒත් තාමත් මේක හොඳ අගයක්. මේ සීසන් එකේ දැනට ආපු එක එපියක් ඇරුනම අනිත් හැම එකක්ම 8.0 කට වැඩි අගයන් ලබාගෙන තියෙනවා. ඒකෙන්ම පේනවා අන්තිමේට ආපු සීසන් කිහිපයට වඩා මේ ෆයිනල් සීසන් එකට හොඳ ගුණාත්මක ගලා යාමක් ලබාදෙන්න නිර්මාණකරුවො ලොකු උත්සහයක් අරන් තියෙන බව.
ආහ් තව එකක්, අද එපිය බලන්න රෑ දෙගොඩ යාමෙ තනියෙන් නම් ඉඳගන්න එපා.
එහෙනම් ඉක්මණින් ආයෙත් හමුවෙමු. දිගටම රැඳිලා ඉන්න අපිත් එක්ක.
෴෴ සුබ දවසක්…! ෴෴
On The Inside
IMDB rating: 9.4
Air Date; September 19 2021
Director : Greg Nicotero
Writer: Frank Darabont
Age rating: TV-MA (For Violence, Profanity and Frightening Scenes)
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
8,403 downloadsDownload The-Walking-Dead-S11-E06.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
19 comments
Deshan
Sachintha Benat
අනිවා එන සතියෙ එපිය ආපු ගමන්ම දෙන්නම්
charith
සබ් එකට ස්තුතියි...
Dilan
Thanks බොක්ක
Isuru Ishara
ගොඩාක් ස්තූතියි සිංහල උපසිරසට. මග බලාගෙන හිටියේ සිංහල උපසිරස එනකම්. මම ආසම කරන කතාව තමයි වෝකින් ඩෙඩ්
සච්ත්‍ර නිර්මාණ
මාත් මේක හෙන ආසාවෙන් බැලුවෙ ඒ උනාට දැන් මේක එපා වේගෙන වගේ එන්නෙ
Tharun
බොහොම ස්තූතියි උපසිරැසියට
Nadeesha
Tnx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
සචිත්‍ර නිර්මාණ
සබ් එකට බොහොම ස්තූතියි ඇත්තටම මේ ටීවී සීරීස් එක මේ අවුරුද්දත් ඉවර වෙන්න නැද්ද කොල්ලනේ දැන් මේක අප්පිරිය වීගෙන වගේ එන්නෙ
Sachintha Benat
මේ අන්‍තිම සීසන් එක. මේක ලබන අවුරුද්ද වෙනකන් ගිහින් ඉවර වෙනවා.
Chanuka
ස්තුතයි උපසිරසියට
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
lakshan
thanks ......................
movindu shenai
maha raaa degodayame indagena download karanna kiyala hithan awa witharai sago
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


මචං සබට ස්තුති......එපිය ආපු දවසට පහු වෙනිදාම දානවනම් ගොඩක් හොදයි බං.great work