හදිසි ඇමතුම් ඒකකයට මහ රෑ ලැබෙන හදිසි ඇමතුමක්… “මුම්බායි පොලිස් පාලන මැදිරිය, අමතන්න. මේ දැන් මෙතන වෙඩි තැබිමක් සිදු වුනා.” වෙඩි තැබීම සොයා බලන්නට පැමිනෙන පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා. කෙලින්ම පපුවටම වැදුනු වෙඩි උන්ඩ දෙකක්.. එකිනෙකට අඟල් තුනක් ඈතින්.. පලපුරුදු වෙඩික්කරුවෙකු විසින් අඳුරේ තබන…

හදිසි ඇමතුම් ඒකකයට මහ රෑ ලැබෙන හදිසි ඇමතුමක්…

“මුම්බායි පොලිස් පාලන මැදිරිය, අමතන්න.
මේ දැන් මෙතන වෙඩි තැබිමක් සිදු වුනා.”

වෙඩි තැබීම සොයා බලන්නට පැමිනෙන
පොලිස් නිලදාරීන් දෙදෙනෙක් ඝාතනය කරනවා.
කෙලින්ම පපුවටම වැදුනු වෙඩි උන්ඩ දෙකක්..
එකිනෙකට අඟල් තුනක් ඈතින්..
පලපුරුදු වෙඩික්කරුවෙකු විසින්
අඳුරේ තබන ලද වෙඩි පහර…
CCTV දර්ශන කිසිවක් නැත.
ඒ අවට තිබූ කැමරා සියල්ලක්ම ගලවා දමලා.
වෙඩි තැබීමෙන් විනාඩි දහයකට පසුව
කිලෝමීටර් බාගයක් ඈතින්
පාරේ ඇවිදගෙන යන මනුස්සයෙක්.
ගමන් විලාසයෙන් සොල්දාදුවෙක් වගෙයි.
ඔහුද මේ මාරයා?

ඊට කීප දිනකට පසුව…
කාන්තා පොලිස් නිලදාරිනියකට ප්‍රහාරයක්.
මහා දවාලෙත්, මිනීමරුවාට ඉලක්කය වරදිනවා.
ඒක උගුලක්!
මහා ඝාතනයකට සැලසුම් කල උගුලක්.

ඉතින් ඊලගට මොකක්ද වෙන්නේ කියලා කතාව බලලම දැනගමු. ඉතින් මේ දෙවෙනි කොටසෙදි ආලියාව පොඩ්ඩකට පැත්තකින් තියලා රුද්‍රා මේ මාරයාව හොයාගෙන යනවා. බලමු පොලීසියට මේ මාරයාගෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද කියලා. තුන් වෙනි කොටසෙන් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,303 downloadsDownload R-TEOD-S01-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

3,303 downloadsDownload Subtitles26 KB

14 comments

  1. Kushan

    Sub akta thanks

  2. Anonymous

    sabata sthuthi

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  5. Anonymous

    Thanks for sub

  6. Anonymous

    Thanks jayawewa....!

  7. Nilush Angana

    Sub ekata thanx

  8. Rumesh

    තෑන්ක්ස් සහෝදරී

  9. Naveen

    උපසිරසියට තුති

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Ashan

    Thanks sis..!!

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Sahan Gayantha

    thanks a lot sis sub ekata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P