කොටස් 6කින් යුක්ත Rudra : The Edge of Darkness කතාමාලාවේ අවසන් කොටසට තමා අපි මේ අඩිය තියන්නේ. කලින් කොටස නම් සාමාන්‍ය කොටසක් වුණේ නැහැ. ලොකු ලොකු පෙරලි සිද්ධ වුණා. කතාව අවසන් වුණේ හිතුවෙවත් නැති දෙයක් වෙලා. තාමත් නොබලපු අය ඉන්න නිසා ඒවා කියලත් බෑ නොකියත් බෑ වගේ. අලුත් ගෙදරකට පදිංචියට යන්න හදන ජෝඩුව…

කොටස් 6කින් යුක්ත Rudra : The Edge of Darkness කතාමාලාවේ අවසන් කොටසට තමා අපි මේ අඩිය තියන්නේ. කලින් කොටස නම් සාමාන්‍ය කොටසක් වුණේ නැහැ. ලොකු ලොකු පෙරලි සිද්ධ වුණා. කතාව අවසන් වුණේ හිතුවෙවත් නැති දෙයක් වෙලා. තාමත් නොබලපු අය ඉන්න නිසා ඒවා කියලත් බෑ නොකියත් බෑ වගේ.

අලුත් ගෙදරකට පදිංචියට යන්න හදන ජෝඩුවක්. පරණ ගෙදරින් පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මිනිස්සු වගයක් ඒ ගෙදරට කඩාපනිනවා. සැලසුම් කරපු කඩාවැදීමක්. උන්ට ඕන ගෙහිමියා ගාව තියෙන දියමන්ති ටික. ඇත්තටම මිනිහා දියමන්ති ටික ඒ වෙද්දි තියලා තිබ්බේ හිතුවෙවත් නැති තැනක. කල්ලියේ ප්‍රධානියා JK මිනිහට අවස්ථාව දෙනවා දියමන්ති ටික අරන් එන්න යන්න. හැබැයි මිනිහගේ බිරිඳව ප්‍රාණ ඇපයට තියාගෙන. සන්තෝෂමක් විදිහට වගේ බිරිඳගේ දිව කපලා මිනිහගේ අතට දෙනවා. දියමන්ති හොයන් යන මුවාවෙන් මනුස්සයා එන්නේ විශේෂ අපරාධ ඒකකයට. එතනිනුයි රුද්‍ර කතාවට එක්කහු වෙන්නේ. නමුත් කතාව යන්න යන්නම තව ගොඩක් සංකීර්ණ වෙන්න ගන්නවා. ඒ කොටසේම දිගුවක් තමා අද කොටසෙන් පෙන්නන්නේ. ඒ නිසා මෙතනින් මේ කියවිල්ල නතර කරන්නම්.

පලවෙනි කතා සමය මෙතනින් නිමවෙන නිසා, දෙවන කතාසමයක් ඒවිද? අනිවාර්යෙන් ඔව්! මේ වෙද්දීත් ලොකු ලොකු ඉඟි පලවෙලා තියෙනවා දෙවැනි කතාසමය ගැන. බොහෝවිට මේ වසර අග හෝ ලබන වසර මුල අපිට ඒ කතාමාලාවත් බලාගන්න පුළුවන් වෙයි. එතකල් අපිත් එක්කම ඉන්න කියන ගමන් මං සමුගන්නවා. මේ කතාමාලාවට සිංහල උපසිරැසිය දෙන්න දායක වුණු පසිඳු, දහරා, Pheonix සහෝදර සහෝදරියන්ට වගේම චාමර, තිසර ඇතුළු ඇඩ්මින් මඩුල්ලටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. එහෙනම් අපි ගිහින් එන්නම්. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,621 downloadsDownload R-TEOD-S01-E06.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,621 downloadsDownload Subtitles22 KB

21 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Manoj

    උපසිරසියට ස්තුතියි

  3. viraj

    thanks...

  4. Anonymous

    Thanks jayawewa....!

  5. Kushan

    Sub akta thanks

  6. damhiru

    thanks saho

  7. nisa

    thnks a lot sub akt

  8. thisandha

    a day to die movie ekatath sub ekak dennako

  9. Hasitha

    සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!

  10. Anonymous

    subtitlre eka dunnata video file eka ganna bane download site eka ikmata hadala denna

  11. Anonymous

    sub deepu okkotama sthuthiyi

  12. Naveen

    උපසිරසිවලට තුති

  13. Ashan

    Thanks bro..!!

  14. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  15. Nilush Angana

    Sub ekata thanx

  16. V.P

    සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ

  17. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  18. Anonymous

    ෆිල්ම් එකෙ ලින්ක් එක කො

  19. Anonymous

    ලින්ක් ඒක ඒවන්න කෝ

  20. ජනා

    සිංහල උපසිරසි සියල්ලටම ස්තුතියි

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P