Watch Trailer

Peaky Blinders [S06 : E02] Sinhala Subtitles | ග්‍රේ මෑන්! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය. මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10 වගේ වෙනකම්. කරුවලේම කාල නිදාගන්නවා ඉත…

කොහොමද හැමෝටම? හොඳින් ඉන්නව ඇති කියල හිතනවා. මේ අරගෙන එන්නෙ පීකී බ්ලයින්ඩර්ස් අවසාන කතා මාලාවේ දෙවැනි කතාංගය.  මුලින්ම කියන්න ඕන බොහොම කනගාටුයි සබ් එක දෙන්න පමා උනාට. හවස වැඩ ඇරිලා ගෙදර ඇවිල්ල තමයි සබ් එක කරන්නේ. කරුමෙට ගෙදර එනකොටම කරන්ට් කපනවා 7.30 – 9.00 හෝ 10  වගේ වෙනකම්. කරුවලේම කාල නිදාගන්නවා ඉතිං ඇත්තටම. අද ඉරිදා නිවාඩු දවස නිසා සබ් එක කරලා ඉවර කරගෙන මේ දෙන්නේ. තුන්වෙනි එපිය කොහොමහරි හෙටම දෙන්න ට්‍රයි එක දෙන්නම්, ඒ බැරි උනොත් අඟහරුවාදාට. තත්වේ තේරුම් අරගෙන ඉන්න අයට බොහොම ස්තුතියි.  🙂

පසුගිය කතාංගයෙන්,
පහුගිය සුමානේ අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.

මෙවර කතාංගයෙන්,
අද කතාන්ගයෙන් අපිට හිට්ලර් ගැන අහන්න ලැබෙනවා. කතාවේ මුල් කාලේ ගිය කටකතා අනුව මිස්ටර් බීන් හිට්ලර් විධියට මේකට රංගනයෙන් එකතු වෙන්න ලොකු ඉඩක් තියෙනව කියල මට හිතෙනවා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවම කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. කොහොම උනත් ඒ කාලේ ලෝක දේශපාලනික සහ සමාජීය තත්වය එක්ක හිතල බැලුවමත්, ටොමි කියන්නේ චර්චිල් එක්ක යටින් වැඩ කරන කෙනෙක් නිසාත් ඔස්වල්ඩ්ගේ ගමනක අවසානය කියල හිතෙනවා. අනික කලින් එපියකදී ටොමි කියනවා සමහර පළිගැනීම් කරන්න හරි කාලය සහ මොහොත එනකම් බලන් ඉන්න ඕනා, ඒ මොහොත ආව ගමන් අපි ඒ අවස්ථාව අරගන්න ඕන කියල. මං හිතන්නෙ ටොමි මේ අරගන්න යන්නේ ඒ අවස්ථාව. ඒ වගේම රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටෝමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. අද බලාගන්න පුළුවන් ඒ ඇයි කියලත්, ඔස්වල්ඩ් මෝස්ලිගේ ඉදිරි වැඩපිළිවෙල ගැනත්, මයිකල්ට මොකද වෙන්නේ කියලත්.

එහෙනම් තෙවැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. 🙂 

Black Day

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 9.5

Air Date: 06 Mar 2022

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

32,166 downloadsDownload Peaky.Blinders.S06E02.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

32,166 downloadsDownload Subtitles32 KB

67 comments

  1. Sandu

    බොහොම ස්තුතියි ♥️

  2. Anonymous

    Mchn download site eka wada nathi nisa copya download kara ganna lesi site ekak kypnko
    E wagema thanks mchn subata

    1. Jason

      https:// psa . pm/

    2. Heshan

      telegram denm mchn,0701663638 msg ekak dpn

    3. Dmt sanjeewa

      Mello movie web site akka try karanna

  3. Heshan

    Gdk sthuthi saho sub ekt,jaya wewa

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Dmt sanjeewa

    Thanks vima aiya ...

  6. Kushan

    Sub akta thanks

    1. Tehan

      Ikmanata dapanko bokka

  7. Roshane

    He hee bakuwa witrai dunna styak bln idala iye rabaluwa balal iwra unata passe dala tbbe sub eka 3 eKe ekwath dnna puluwnnam

  8. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  9. Anonymous

    Epsiode 3 eknm puluwan kenek ikmnta denna a araka wagenam adinna epa

  10. Ravi

    Thanks bro.3 epyath ikmanata damu

  11. Tehan

    thanks bn. bannata srry

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. Nilupul

    Heta idan last kingdom denawa

  14. Nilush Angana

    Sub ekata thanx

  15. Anuja Lakshitha

    thanks ayye sub ekat

  16. Niman

    kmk na ayye mehama hari dena ekata thx gg respect

  17. sheshan

    Bro epi 3 eka demwada

  18. lika

    3 weni epiyat demu

  19. Sunna

    Thanks Bro,3 Th Dagena Yamuuu.

  20. Nute

    Thanks Ayya. 3 weni ekath ikmanata denna

  21. Lahiru Sandaruwan

    Peaky blindera s 6 eka ganna bane sub eka witharayine thinne

  22. Anuhas

    Bro 3 denne kawadda.awulakata nemesatyak wage ynwnm blnna ahanne

  23. Pavith

    3veni epiyath ikmanata dandako bn.kalin eka wage nm inda ba

  24. Anonymous

    විමා Bro episode 3 දෙනවද.නැත්තන් කල්යයිද Bro

  25. Bro

    පහුවෙහ්දි ගොඩක් උන් ම්න් උනත් සබ් නැතුව බලනව බන්.එතකොට අයෙ සබ් දාන් බලන්න යන් නෑ.පුලුවන්නම් ඉක්මනට දීපන්

  26. Saman

    අඩේ තුන්වෙනි එක කෝ බන් .

  27. seth

    ade ikmanta deepan sub 3 ta

  28. Achi

    බොහොම ස්තුතියි ආ

  29. Kasun

    Sun ekata thanks.3 one

  30. Shen

    Mu mekata viewa enkn inneeken uta gana wadi krgnna puluwn natuwa current kapanawatawath busy hindawath newei epi3 denne naththe.ubl eng sub dan blplla

    1. Anonymous

      Ow a e we thama anithwta apu gmn denwa bainam one tram ayala inne meke denna epai

  31. Anonymous

    කවදටද බන් තුන්වෙනි එපියට සබ් එක දෙන්නෙ..

  32. son

    ayiyoo mokakkda bn sub dennattan wena ekekta deepanko . epa wenavane

  33. WTF

    epa wenwa boru baila gagaha innwa meke anith hama kenma apu gmn one ekkta deela iwrai free unata oya busnam wna knekta denna epai nama dgnna boruwta thiygena wdkda

  34. Anonymous

    උඹට සබ් එක දෙන්න සතියක් යනොනෙ බන්..උඹට බැයිනම් වෙන පුලුවන් එකෙක්ට දියන්කො

    1. Anonymous

      ඔව් බන් එදත් ඔහොම පච් ගොඩක් ගහල

  35. Induwara

    Ado uba giya sathye wagemane me sathyeth.hetama denwa kiwwane

  36. Jason

    අයියෝ බන් ඉක්මනට සබ් දෙන්න බැරි නම් වෙන එකෙක්ට දීපං බන් . එපාවෙනවනෙ

  37. Wasudewa

    අනේ උබේ සබ් දෙනකම් බලන් හිටියනම් මේක බලන්න වෙන්නෙ ලබන අවුරුද්දෙ

  38. Sahindu Geemal

    Thama ndda bn sub ithin

  39. Rasor

    Views comments ගන්න මේ වගේ කල් යවන්න එපා බන් කැතයි ඒක

  40. Peaky

    සබ් දෙන්න බැරි නම් වෙන එකෙක්ට දියං.සති ගනන් යනවනේ බං එක සබ් එකක් දෙන්න.රෙද්ද

  41. Venura

    Dan sathyak hitya epya download karala balalnne nathuwa. WTF are you doing

  42. JK

    උබේ සබ අරන් මේක බලන්න හිටිය උන් ටිකට RIP

    1. Hustler

      කියල වැඩක් නෑ බං එපා වෙනව හු ..ත

  43. comment

    Baiscopelk eken sub dala bln anthima series ek meka thamai.iya bn guu hathai

  44. Anonymous

    Sathiyk wenwa thma na...anith epiyth release wenwa
    Free nthnm wena kenekt baara denn plz

  45. Anonymous

    Mona pamkakd bn, yko me series eke anthima season enkn aurudu ganak balan hitiya. Dn sathi ganak inna oni eka epiyakt sub eka enkn. Barinm wena ekekta deepnko huknno.

    1. Eranga

      ඒක් ගැනන්ම් කියල වැඩක් නෑ බ්‍රෝ .ආසම සීරීස් එක දැන් එපාවෙන ගාන්ට ඇවිල්ලා මන් English Sub දාන් බැලුවෙ ඒකෙ කිසි ගතියක් නෑ මේකවත් දෙයි කියලා හිතුවේ එකත් නෑ රෙද්ද Basixope එකේ අවුල්ම සබ් දෙන්න විමා

  46. Anonymous

    What The Fu*k

  47. spider

    ade sub eka denna parakku wenawanam reply ekakwath dennako
    medaata denawayi kiyala

  48. Sahan

    Ado ai bn mehema karanne

  49. Hirusha

    Me labbe epiyath epawenawa me sub enkn balan iddi ubata berinm wena ekekta dpnko hu** .giya para ekath wedai arakai mekai gaga parakku kara

    1. silentkiller

      eew bn ubanm

  50. IDK

Load more comments