Watch Trailer

Vadhandhi: The Fable of Velonie [S01 : E03] Sinhala Subtitles | තවත් මිනී මැරුමක්… [සිංහල උපසිරැසි]

එදින රාත්‍රියේ වෙලෝනිගේ සයනය ඇගෙ පහස ලැබුවේ නැත. සවස් යාමයේ… ඇගේ දසුන බලාපොරොත්තුවෙන් සිටි ඇගේ රසිකයින් බලාපොරොත්තු කඩ වූ දෑසින් ඈ එනතෙක් බලා සිටියා. ඇගේ අතුරුදහන් වීම ගැන කිසිත් නොදත් ඇගේ මව, ඒන්ජල් මහත්මිය වෙනදා පරිදිම තේ කෝප්පය ද රැගෙන කාමරයට ඇතුල් විනි. ඈ දුටුවේ හිස් වූ සයනයයි. ඉතින් මේ ගෙනාවෙ…

එදින රාත්‍රියේ වෙලෝනිගේ
සයනය ඇගෙ පහස ලැබුවේ නැත.
සවස් යාමයේ…
ඇගේ දසුන බලාපොරොත්තුවෙන් සිටි
ඇගේ රසිකයින්
බලාපොරොත්තු කඩ වූ දෑසින්
ඈ එනතෙක් බලා සිටියා.
ඇගේ අතුරුදහන් වීම ගැන කිසිත්
නොදත් ඇගේ මව, ඒන්ජල් මහත්මිය
වෙනදා පරිදිම තේ කෝප්පය ද රැගෙන
කාමරයට ඇතුල් විනි.
ඈ දුටුවේ හිස් වූ සයනයයි.

ඉතින් මේ ගෙනාවෙ වදන්දි කතා මාලාවේ තුන් වෙනි කොටස. අද කොටසෙන් වෙලෝනි ගේ යාලුවා ටෝනි ගෙන් ප්‍රශ්න කරනවා. ටෝනි වෙලෝනිත් එක්ක යාලු වෙන්න හැදුවත් වෙලෝනී ඒකට එච්චර කැමැත්තක් පෙන්නන්නේ නෑ. වෙලෝනිගේ මරනෙන් පස්සේ ටෝනි සහ ඔහුගේ පියා පොලිසියේ ඉහල නිලදාරියෙකුගේ නිවසේ නතර වෙනවා. ඉතින් ඊට පස්සේ මොකද වුනෙ කියලා කතාව බලලම දැනගමු.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,640 downloadsDownload Vdhndhi-2022-S01-EP03.zip2.2 MB


අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

5,435 downloadsDownload Vdhndhi-2022-S01-EP02.zip1.9 MB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

දහරා මුතුඅමා

8 comments

  1. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට දහරා අමා ...☺☺♥♥

  2. Viraj

    Thanks......

  3. Kushan

    Sub akta thanks

  4. Naveen Mbr

    බොහෝම ස්තූතියි අක්කේ!

  5. Chandima

    Thank You Subtitle Ekata

  6. Ravindra

    Thanks sub ekata

  7. Ramesh

    Sub 1ta thanks

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P