කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝට ම, මේ පාර WEB Drama එකක් තමයි අරගෙන ආවේ. කොටස් දෙකකින් සමන්විත මේ කතාවේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Boys Over Flowers, City Hunter, The Heirs, The Legend of the Blue Sea වගේ අපි ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවල රඟපෑ දකුණු කොරියාවේ “Chemi-Shin” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන Lee Min…

කොහොම ද යාළුවනේ ඔයාලා හැමෝට ම, මේ පාර WEB Drama එකක් තමයි අරගෙන ආවේ. කොටස් දෙකකින් සමන්විත මේ කතාවේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Boys Over Flowers, City Hunter, The Heirs, The Legend of the Blue Sea වගේ අපි ගොඩක් ආසාවෙන් බලපු කතා මාලාවල රඟපෑ දකුණු කොරියාවේ “Chemi-Shin” යන අනවර්ථ නාමයෙන් හඳුන්වන Lee Min ho. ඒ වගේම ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කරන්නේ දකුණු කොරියාවේ ගායිකාවක් වගේම The King in Love, The K2, Love Rain යන කතා මාලාවලින් ජනප්‍රියට පත් Im Yoon ah.
පළවෙනි කොටස
කතාව පැත්තට හැරුනොත්, යූනා සහ මින් හෝ කියන්නේ ඉස්සර ඉඳන් ම අඳුරන යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා මුල ඉඳල ම අඳුරනව උනත් දෙන්නට දෙන්නා කැමති බවක් අඟවලා නැහැ. ඉතිං ඔවුන්ගේ ආදර කතාව තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. ඉතිං බලමු කතාව කොහොම වෙයි ද කියල නේද?
දෙවෙනි කොටස
කතාව පැත්තට හැරුනොත්, යූනා සහ මින් හෝ කියන්නේ ඉස්සර ඉඳන් ම අඳුරන යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා මුල ඉඳල ම අඳුරනව උනත් දෙන්නට දෙන්නා කැමති බවක් අඟවලා නැහැ. ඉතිං ඔවුන්ගේ ආදර කතාව තමයි මේ කතාවෙන් නිරූපණය වෙන්නේ. ඉතිං බලමු කතාව කොහොම වෙයි ද කියල නේද? දෙවි පිහිටයි!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
3,131 downloadsDownload Summer-Love-S01-E01-E02.zip10 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යමීනා ජොහාර් ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-03-11
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යමීනා ජොහාර්
Subtitles
16 comments
SanjulaJeter
geeganagamage
ගොඩාක් ස්තුතියි නියම වැඩක් අනිවාර්යයෙන්ම බලනවා .
Chathuranga
Page turner dennako
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
supuni ukwatte
thanks
Kasun Lakshan
ෂා...මරු....
උපසිරසට ගොඩාක් ස්තුතියි !!!!!!
Thank You Soo Much!Achi
ශම්ම ශා කිව්වලු
බොහොම ස්තුතියි සබ් එකට....
ආදරෙයි...✌️Pasidu
City hunter eke sinhala sub eka thiyenawadha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මයිකි
කොරියන් ලව් ස්ටොරි කතාවකට සබ් දෙන්නකො. තුන් කොන් ආදර කතා නැතුව දෙන්නගේ පමනක් තියෙන කතා නැද්ද. එහෙම කතාවක් තියෙනවනම් සබ් දෙන්න.
Amilani darshika
අනේ doctor stranger,, romance in bonus book,, secret garden කතා ටිකේ සබ්ටයිට්ල් දෙන්නකෝ
Anonymous
City hunter sinhala sub eka thiyenawadha
Vidanaarachchi
The world of the merried....Memorist....Her Private Life.... oya drama walata subtitiles dennkoo
udani
ane lawless lawyer korean drama 1ke sub dennako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

1st Comment ,
Thanks