අද කොටස බලන්න කලින් අනිවාර්‍යෙන්ම මේ ලිපිය කියවන්න. නැත්නම් අගක් මුලක් තේරෙන එකක් නෑ. —————————————————– ඔවුන් පැමිණියේ අනාගතයෙන්.. මුල් කාලයේ, ඔවුන් කළේ නිරීක්ෂණය කිරීම පමණයි. ඔවුන් පෙනී සිටියේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා වලදීයි. අපි ඔවුන්ට කීවේ “නිරීක්ෂකයන්” කියලයි. එහෙත් 2015 දී ඔවුන් නිරීක්ෂණය…

අද කොටස බලන්න කලින් අනිවාර්‍යෙන්ම මේ ලිපිය කියවන්න. නැත්නම් අගක් මුලක් තේරෙන එකක් නෑ.
—————————————————–
ඔවුන් පැමිණියේ අනාගතයෙන්..
මුල් කාලයේ, ඔවුන් කළේ නිරීක්ෂණය කිරීම පමණයි.
ඔවුන් පෙනී සිටියේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා වලදීයි.
අපි ඔවුන්ට කීවේ “නිරීක්ෂකයන්” කියලයි.
එහෙත් 2015 දී ඔවුන් නිරීක්ෂණය කිරීම නවතා දැමුවා.. පාලන කටයුතු ඔවුන් යටතට ගත්තා.
මහජන කැරළි ක්‍රෑර සහ නිරර්ථක ලෙස කෙළවර කර දැමුවා. ජීවිත ගලවා ගත් අයට කීවේ “ස්වදේශිකයන්” කියලයි.
ඔවුන්ගේ පාක්ෂිකත්වය පෙන්වීමේ වෑයමක් ලෙස, ස්වදේශිකයන් පිරිසක් “රාජ පාක්ෂිකයන්” බවට පත් වූවා. නිරීක්ෂකයන් විසින් ඔවුන්ව සලකුණු කළා.
මුල් ෆ්‍රින්ජ් කණ්ඩායම මේ ආක්‍රමණය නවත්වන්නට සටන් කළත්, ඔවුන් ඉක්මනින් පරාජයට පත් වූවා.
ඉන්පසු ෆ්‍රින්ජ් කණ්ඩායමට අවසර ලැබුනේ සීමාසහිත වපසරියක ක්‍රියාත්මක වන්නටයි, එයත් ස්වදේශිකයන් අතර නීතිය හා සාමය රකින්න පමණයි.
විරෝධතාවයක් ඇතිවූ වහාම මැඩ පැවැත්වූවා..
..නැත්නම් එහෙම නොවුනා වෙන්නත් පුලුවන්..!
———————————————
ඕක තමයි අද කතාවට පෙරවදන. අද කතාව දිග හැරෙන්නේ සම්පූර්ණ වෙනස් කෝණෙකින්, නිරීක්ෂකයෝ ලෝකේ අල්ල ගත්තොත් කොහොම වෙයිද? මේ කොටසින් විශේෂ කෙනෙක් දකින්න ලැබෙයි. එහෙමනම් ඊලඟ කොටසින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,251 downloadsDownload Fringe-S04-E19.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
9 comments
Anonymous
Kavinu
තුති වේවා
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
launister
thankz
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
Thanks akke
indika75
Thanks..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks welawata dala