Watch Trailer

Narcos [S03 : E06] Sinhala Subtitles | වැරදුණු කුරුමානම්! [සිංහල උපසිරැසි] [18+]

ඔන්න එහෙමනම් කට්ටිය එකතුවෙලා කරගෙන ආව නාකොස් කතාමාලාවන්ගේ තුන්වැන්නෙ හයවැනි කොටසත් ඔයාලට අරගෙන ආවා. හොදයි එහෙනම් වැඩි බයිලා නැතුව කෙටියෙන් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා. කැලී කාටෙල් එක, දැන් ඉන්න බලවත්ම කාටෙල් එක විදිහට තමන්ගෙ බලය රැකගන්න සෑහෙන්න වෑයමක් දරනවා ගිල්බර්ටෝගෙ සිරගත වීමත් එක්ක. මේ අල්ලප…

ඔන්න එහෙමනම් කට්ටිය එකතුවෙලා කරගෙන ආව නාකොස් කතාමාලාවන්ගේ තුන්වැන්නෙ හයවැනි කොටසත් ඔයාලට අරගෙන ආවා. හොදයි එහෙනම් වැඩි බයිලා නැතුව කෙටියෙන් බලමු කතාවේ වෙන්නෙ මොකක්ද කියලා.

කැලී කාටෙල් එක, දැන් ඉන්න බලවත්ම කාටෙල් එක විදිහට තමන්ගෙ බලය රැකගන්න සෑහෙන්න වෑයමක් දරනවා ගිල්බර්ටෝගෙ සිරගත වීමත් එක්ක. මේ අල්ලපනල්ලේ තමා කාටෙල් එකේ ආරක්‍ෂක ප්‍රධානි තනතුර ලබන සල්සේදෝ DEA නියෝජිතයන්ව මුණ ගැහෙන්න යන්නෙ. සල්සේදෝට අවශ්‍ය වුනේ වාචික සාක්ෂි ලබාදීලා ඇමෙරිකාවට යන්න. නමුත් ආරක්‍ෂක ප්‍රධානියා ඔහු නිසා DEA නිලධාරින් ඔහුගෙන් ඉල්ලා සිටින්නෙ මිගෙල්ව. ඉතින් වෙන කරන්නම දෙයක් නැති නිසා සල්සේදෝ DEA නිළධාරින්ගෙ යෝජනාවට එකග වෙනවා.

ඉතින් ඔය අතරේ කැලී කාටෙල් එකේ අභිනව නායකයා මිගෙල් උත්සවයක් නිමිත්තෙන් තමන් හැංගිලා ඉන්න ස්ථානයෙන් එළියට එනවා. කොහොමහරි මේ සම්බන්ධව නෝත් වැලි කාටෙල් එක දැනගෙන එම ස්ථානයට පහර දෙනවා. ඒ වගේම එම ස්ථානයේ නොහිටි පාචෝ හටත් එම වෙලාවේම පහරදීමක් සිද්ධ කරනවා. කෙසේ නමුත් මේ දරුණු ප්‍රහාරයන්ගෙන් මිගෙල් සහ පාචෝ යන දෙදෙනාම දිවි ගලවා ගන්නවා. නමුත් එයින් පසුව මිගෙල් හට අවශ්‍ය නෝත් වැලි කාටෙලය සමග යුද්ධයකට පිවිසෙන්න වුනත් ගිල්බර්ටෝ එය තහනම් කරනවා.ඔය අතරේ නියෝජිත පෙන්‍යා ලොකු උත්සහයක් දැරීමෙන් අනතුරුව ෆ්‍රෑන්ක්ලින් හුවාඩෝව අල්ලාගැනීමට සමත් වෙනවා. හැබැයි ඉතින් ඒකෙනුත් වැඩි ප්‍රයෝජනයක් ලැබෙන්නේනම් නෑ.

හොදයි එසේනම් මං මෙතෙකින් නවතිනවා. ඒ වගේම මේ කොටසත් සමගින් නාකොස් කතාමාලාවේ මගේ වැඩ කොටසත් අවසන්. එසේනම් යළි හමු වෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

9,677 downloadsDownload Narcos-S03-E06.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

9,677 downloadsDownload Subtitles31 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Sanjeewa

    බොහොම ස්තුතියි

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    තව ටිකයි...

  4. Chandima Prasad

    Thanks Sub ekata

  5. Pramukmili

    Thanxxxxxx bro..........

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Bimbisha Adithya

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  8. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️