ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට. ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට යන්න හම්බ…

ඔන්න අපි බයිස්කෝප් සයිට් එකට ගේන පලවෙනි සබ් එක ගෙනාවා. අපි TU Sri Lankan කියන Facebook සමූහය වෙනුවෙන් තමා මේ සබ් හදලා ඔයාලා වෙනුවෙන් බයිස්කෝප් සයිට් එකටත් දාන්නේ. ඉතින් කැමති නම් මේ සබ් දාපු වීඩියෝස් බලන්න අපිත් එක්ක එකතු වෙන්න මේ ලින්ක් එකෙන්. ඉතින් යමුකෝ කතාවට.
ඔයාලා කියෝපූ කතාවක් ඇතුලට යන්න හම්බුනොත් කොහොම තියේද? ෂෝක් නේ? ඔන්න මේ කතාව ඒ වගේ එකක්. හැබැයි මේ කොල්ලට වෙන්නේ එයා වෛර කරපු කතාවකිම් හදපු ගේම් එකක් ඇතුලට යන්න. නිකන් නෙවේ ගේම් එකේ Villian විදියට. කොහෙන් කොහොම ගියත් ඉතින් අන්තිමට කතාවේ Villain පරදිනවානේ. ඒ තියරිය ඉතින් මේකටත් පොදුයි. අන්තිම සවුත්තු අවසානයක් තමා මේකේ Villian ටත් තියෙන්නේ. ඉතින් අපේ කොල්ලා හදන්නේ කොහොම හරි ඒ අවසානේ වෙනස් කර ගන්න. ඒකට එයාට කොහොම හරි කතාවේ ප්‍රධාන චරිතේ එක්ක මුල ඉදන්ම සාමදානෙන් ඉන්න වෙනවා. පව් අසරණයාට ඒක ලේසී නම් වෙන්නෑ . මොකද මේ ගේම් එකේ system එකත් හැමවෙලේම ඉන්නේ හරහට. කොල්ලා කරන පිස්සු වැඩ බලන්න ඕන්නම් අනිවාර්යයෙන්ම මේක බලන්න. මේ මනුස්සයට තියෙන්නෙත් පුදුම කටක්.
💜️ කතාවේ නම Scumbag System . එහෙනත් නැත්තන් Chuan Shu Zijiu Zhinan.
💜️ Myanimelist හි මේකට 7.74ක් විදියට තමා Rating දීලා තියෙන්නේ .
💜️ මේක විකාශය වුනේ Tencent vedio එහෙමත් නැත්තන් WeTV කියන චීන නාලිකාවේ 2020 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා ඉදන් ඔක්තෝම්බර් මාසේ 1 වෙනිදා වෙනකල්.
💜️ 17+ කතාවක් විදිහට තමා මේක එලිදැක්වෙන්නේ.
💜️ Drama, Supernatural , Deamonic, Historical ඝනයට තමා කතාව අයිති.
💜️ Mo Xiang Tong Xiu කියන ලේඛිකාවගේ නවකතාවක් ආශ්‍රයෙන් තමා මේ කතා මාලාව නිර්මාණය වෙන්නෙත්.
💜️ දැනට විකාශය වුන එපිසෝඩ් ගණන 10යි. සීසන් 2 එකත් ළඟ ළඟම එනවාලු. ඒක ආවාමත් ඔයාලට අනිවාර්යයෙන්ම දෙන්නම්.
💜️ මේ කතාවේ හැම වීඩියෝ එකක්ම You Tube එකෙන් ඔයාලට ගන්න පුළුවන් .මේ දීලා තියන Sub හරියටම ඒවාට ගැලපෙනවා. මෙන්න කතාවේ වීඩීයෝස් ගන්න පුළුවන් Youtube ලින්ක් එකත් ඔයාලට.
මේ කතාව ගොඩක් ලස්සන, හිනා යන චීන ඇනිමි සීරීස් එකක්. අනිවාර්යයෙන්ම බලන්න. බලලා අදහස් දෙන්නත් අමතක කරන්න එපා. අපිට වටිනවා ඒක. ඒත් වෙන කිසිම සමූහයක මේ සබ් වීඩියෝස් වලට දාලා දාන්න නම් තහනම්. කැමති නම් අපේ සමූහයට ඇවිල්ලාම බලන්න. ඒවගේම බයිස්කෝප් සයිට් එකටත් ගොඩාක් ස්තූතියි මේ අවස්ථාව අපිට ලබාදුන්නාට. 🙂
අද කතාව…..
කලින් එපිය බැලුවා නම් එදා පටන් ගත්ත සටනේ හොඳම හරිය අද. ඒවගේම කතාවේ හොඳම තැනක්. හොඳම තැනක් කියනවට වඩා ගැලපෙන්නේ වැදගත් තැනක්. බිංහව සටනකට යැව්වොත් ගොඩක් නපුරු රාක්ෂයෙක් එක්ක… ඔව් තාම බිංහ කොල්ලා දක්ෂ නෑනේ ලොකුවට . අනික් අයනම් දකින්නේ නිකන් ශෙන් චින් චු කොල්ලව මැරෙන්න යැව්වා වගේ. බලමු ඉතින් බිංහ මොකො හිතන්නේ කියලා. එයාත් වැරදියට හිතුවොත් අපේ ගුරාගේ අවසානේ තමා ඉතින්..
කිසිම තැනක මේ සබ් වීඩියෝස් වලට දාලා දාන්න නම් තහනම් හොඳේ? බලලා අදහස් දෙන්නත් අමතක කරන්න එපා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි YouTube පිටපත් සඳහා අදාළ වේ.
954 downloadsDownload SS05-1.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “TU Sri Lankan” සමූහයට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
TU Sri Lankan
Subtitles
5 comments
Supun Kaushalya
tep
hoda kathawak hemadama balan innawa sub denak wagema download link eka denakan. puluwannam downlod link eka ewanna ikmnata sub dapu gamanma.
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
prasanga
thanks...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![ස්කම්බෑග් සිස්ටම් [S01 : E05] Sinhala Subtitles | බිංහ! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/10/Scumbag-System-Season-1.1.jpg)



තෑන්ක්ස් සබ් එකට සහෝ