ඔන්න ඉතින් අද ආවේ ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසි අරගෙන. මේක තමයි මාස්ටර් ප්ලෑනර් ස්ටෝරි ආක් එකේ පටන්ගැන්ම. ඒවගේම මේකේදී අපට හම්බ වෙනවා මුල්ම සිනිස්ටර් සික්ස් එකේ හිටපු හතුරෙක්. එයා තමයි මිස්ටීරියෝ. මිස්ටීරියෝ කියන්නේ ස්පයිඩර්-මෑන්ට හම්බවුණු මුල්ම හතුරන්ගෙ…

ඔන්න ඉතින් අද ආවේ ස්පෙක්ටැකියුලර් ස්පයිඩර්-මෑන් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එකේ උපසිරැසි අරගෙන. මේක තමයි මාස්ටර් ප්ලෑනර් ස්ටෝරි ආක් එකේ පටන්ගැන්ම. ඒවගේම මේකේදී අපට හම්බ වෙනවා මුල්ම සිනිස්ටර් සික්ස් එකේ හිටපු හතුරෙක්. එයා තමයි මිස්ටීරියෝ.
මිස්ටීරියෝ කියන්නේ ස්පයිඩර්-මෑන්ට හම්බවුණු මුල්ම හතුරන්ගෙන් එක්කෙනෙක්. මෙයාට පුළුවන් එක එක ඒවා බොරුවට මවලා පෙන්වන්න. මෙයා Spider-Man: Far from Home එකෙත් හිටියා මතක ඇති. එයාගේ වැඩ එපිසෝඩ් එකේදී බලාගන්න පුළුවන්. ඉතින් තමන් දකින දේ ඇත්තද බොරුද කියලවත් හිතාගන්න බැරුව ස්පයිඩර්-මෑන් කොහොමද මිස්ටීරියෝව පරද්දන්නේ?

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,211 downloadsDownload The-Spectacular-Spider-Man-S02-E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
5 comments
Supun Kaushalya
kavinda gamage
බොහොම ස්තුතියි සහෝ නියම වැඩක් ඉතිරි ටිකටත් ඉක්මනින්ම සබ් දෙන්න.
Nilush Angana
Sub ekata thanx
ravidu ishan
සබ්එකට Tnx Mchn,,ජය !! ✌️✌️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස් සබ් එකට සහෝ