එහෙනම් ඔන්න Narcos: Mexico දෙවැනි කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු. පෙර කොටසින් කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස නම් වෙලා තිබුනේ “The Big Dig” කියලා. ඒකට එක හේතුවක් කලින් කොටසෙ අවසානෙදී දකින්න ලැබෙන්න ඇති…

එහෙනම් ඔන්න Narcos: Mexico දෙවැනි කතාසමයෙ පස්වැනි කොටසත් අරගෙන ආවා. මේ වතාවේ වෙන්නෙ මොකද කියලා දැනගන්න කලින් පසුගිය කොටසෙ වෙච්ච දේවල් ටිකක් කෙටියෙන් මතක් කරගෙන ඉමු.
පෙර කොටසින්
කලින් කොටස ගැන කිව්වොත් ඒ කොටස නම් වෙලා තිබුනේ “The Big Dig” කියලා. ඒකට එක හේතුවක් කලින් කොටසෙ අවසානෙදී දකින්න ලැබෙන්න ඇති. අනික් හේතුව මුලදී දකින්න ඇති. චාපෝ අම්මත් එක්ක ඇතිවෙච්ච කතාබහ මතක ඇතිනෙ? එයාට මේ වෙලාවේ ඇතිවෙලා තියෙන අලුත්ම අදහස තමයි මෙක්සිකෝව පැත්තෙන් බඩු ගබඩාවක් අරගෙන, ඇමරිකාව පැත්තෙන් ගෙදරක් අරගන්න එක. පස්සෙ ඒ දෙක අතරින් යටින් උමගක් හාරලා කොකේන් ගෙනියන්නයි ඕන වුණේ. බිත්ති වලින් වෙන් වෙලා නැහැ. වාහන වලට ගහන්න පෙට්‍රල් ඕන නැහැ. අහුවෙන්න කියලා කැමරා නැහැ. ඔත්තු බලන යානා නැහැ. ඔය ක්‍රමය සාර්ථකයි නම් දේශ සීමාව අතරින් කොකේන් ගෙනියන්න කිසිම බාධාවක් නැහැ.
මේ අතරේ ෆීලීක්ස් ගියා එයාගෙ පරණ සගයා නීටෝව මුණගැහෙන්න. DEA නියෝජිත කිකීව මරා දැම්මේ නීටෝ කියලා අහු කරලා එයාව හිරේ යැව්වට පස්සෙ නීටෝනම් කැමැත්තකින් නෙවෙයි ඉන්නෙ ෆීලීක්ස්ව මුණගැහෙන්න. ඒවගේම ඒ හිරගෙයි අතුලේදීම රාෆාවත් දකින්න ලැබුනා.
අද කොටසින්
මේ කොටසදී මිගෙල් එයාගෙ අලුත් වැඩ කටයුතු ආරම්භ කරන්න මුල් පියවර තියනවා. මේකට එයා අමාඩෝවත් එක්කගෙන යන්නෙ. මිගෙල් හො අමාඩෝ නොහිතපු විදිහේ දේකට මේ දෙන්නට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී වෝල්ට් එයාගෙ කට්ටිය එකතු කරගෙන තවත් මෙහෙයුමකට යනවා. වෙන්නෙ මොකක්ද කියලා මේ කොටසත් බලලම දැනගන්න.
මේක තමයි මං Narcos: Mexico වෙනුවෙන් අරගෙන අවසාන කොටස. තුන්වෙනි කතාසමයක් ආව කාලෙක සබ් කලොත් මුණගැහෙන්නම්.
ගිහින් එන්නම්. ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
3,920 downloadsDownload Narcos-Mexico-S02-E05.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #චාමර සම්පත්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
ක්‍රිශාන්ත
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Anonymous
Blindspot season 5 sub diyan bn....
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Anonymous
Thanks jayawewa...!
Nilush Angana
Sub ekata thanx
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ගොඩාක් ස්තුතියි සබ් එකට ......