මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරල…

මේක නම් මහ පිස්සුවක්. මං කොරියන් හේටර් කෙනෙක් නම් නෙමේ කොහොමත්. සීරීස්,ෆිල්ම්ස් බලන්න දැන් හෙනම කම්මැලිකමක් දැනෙන්නේ. ඉසුරුගෙන් මේ සීරීස් එකට සබ් එක කරන්න ආරාධනාවක් ආවේ නැත්තම් මේ බෝම්බෙ මග ඇරෙනවා ලොවෙත්. නිකමට එක එපියක් බලන්න ගත්තේ, ආයේ නැවතුනේ සීරීස් එකම ඉවර කරලා. සබ් කිරිල්ල කැලේ. ඉතින් බලලා කරලා ඉවර වෙලා ඔන්න අරන් එනවා හතරවෙනි කොටසේ සබ් එක. කවුරුහරි ඉන්නවා නම් කොරියන් හේටර්ස්ලා, කිසිම දෙයක් කියන්න නම් නැහැ ඔන්න.

 

නොහිතපු විදිහට ගේම් එකෙන් නිදහස් වෙන්න පුළුවන් වුණු කට්ටිය, නොහිතපු විදිහට මෙන්න ආපහු ආවා. කලින් හිටි කිහිපදෙනෙක් අඩුවුණත් කලින් නොහිටපු එක්කෙනෙකුත් රිංගගත්තා මතක ඇති. කලින්ට වඩා සහයෝගයක් කට්ටිය අතර තිබ්බා. කට්ටිය හිටියේ කල්ලි ගැහිලා. ඔය අතරේ පික්පොකට්කාරී ගේ නානකාමරෙන් කරපු ගවේෂණයත් අමතක වෙන්න බෑ. හැමෝගෙම කුතුහලය තිබ්බේ ඊළඟට තියෙන ගේම් එක මොකක්ද කියලනේ. ඒකට හෝඩුවාවක් පික්පොකට්කාරී ගාව තිබ්බා. ගේම් එක ගැන නම් බලපු අය දන්නවා ඇතිනේ. වැඩි විස්තර නොකියා ඉන්නම් නොබලපු අය ඉන්න නිසා. එහෙනම් අදත් එකතු වෙන්න Squid Game එක්කලා. ජයවේවා…

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

44,268 downloadsDownload S.G.S01.E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

PHOENIX

Subtitles

44,268 downloadsDownload Subtitles20 KB

33 comments

  1. Anonymous

    Thanks

  2. ශලිනි මල්ෂා

    Ela ela....

  3. Anuja Lakshitha

    thanks

  4. Kushan

    Sub akta thanks

  5. Gihan

    Sub ekata Thanks saho
    Jaya

  6. Therush

    Thanks for sub
    Give next episodes quickly

  7. Bimsara Yashan(ඔලිව)

    උපසිරැසියට ස්තූතියි

  8. Anonymous

    ubalage qulity ekka na bn wena site wala

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  12. Nilush Angana

    Sub ekata thanx

  13. Anonymous

    thank you

  14. Tharindu

    thank you

  15. Pasindu

    Thank you

  16. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ruchira

    Thanks for the sub!!!!!!!!!

  19. Anonymous

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  20. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  21. Manohari

    Godak sthuthi..Jaya wewa!

  22. Udara Damith

    ELAAAAA

  23. chamidu

    thnx sago

  24. Arawinda Sunimal

    thanks bokka

  25. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  26. Dewadithya

    Thanks for Sub!

  27. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  28. Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා

  29. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  30. Anonymous

    Ela

  31. Anonymous

    Thnx for sub ...❤️

  32. lakshan

    thanks .....................

  33. Vishwa sasanka

    Thank you