ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කතාව පටන්ගන්නේ DEA නියෝජිතයෝන්ගෙ වැටලීමක් සමඟ. මේ වැටලීම වෙන්නෙ රෆාගෙ භූමිය තුල. අක්කර ගාණක තියෙන කංසා, රෆා ඉතින් වැඩේ ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් ඔහු සටන් කරනවා. නමුත…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ‘Narcos Mexico’ පළවෙනි කතාමාලාවේ අටවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසේ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කතාව පටන්ගන්නේ DEA නියෝජිතයෝන්ගෙ වැටලීමක් සමඟ. මේ වැටලීම වෙන්නෙ රෆාගෙ භූමිය තුල. අක්කර ගාණක තියෙන කංසා, රෆා ඉතින් වැඩේ ලේසියෙන් අතාරින්නෙ නැහැ. ඉතින් ඔහු සටන් කරනවා. නමුත් DEA කට්ටිය එන්නෙ හමුදාවේ උදව්වත් එක්ක. ඒ නිසා රෆාට කිසිම දෙයක් කරගන්න ලැබෙන්නෙ නැහැ. ඉතින් රෆා කරන්නෙ එතනින් පැනල යන එක. කොහොමහරි ෆීලික්ස් වැඩිය මේ ගැන හිතන්නේ නැහැ මොකද කිව්වොත් එයා කෝක් වලට තමයි වැඩි කැමැත්තක් දක්වන්නේ. ඉතින් එයා තමන්ගෙ බෙදාහැරිම වැඩි කරන්න ක්‍රමයක් හොයනවා. මොකද මේකෙන් බිස්නස් එක දස ගුණයක් වැඩි කරගන්න පුළුවන් වෙන නිසා. හැබැයි රෆා මේ ගැන ලොකු තරහක් තියෙන්නෙ. මෙයා කරන්නෙ DEA නියෝජිතයෙක් පැහැරගන්න බලන එක. ගොඩක්ම වගේ මරණ්න. නමුත් ෆීලික්ස් වැඩේට කැමති නැහැ මොකද කිව්වොත් එකෙන් ලොකු අවධානමක් ලැබෙනව එයාලට. ඒවගේම තමයි එයා මේ වෙනකම් ගොඩනගපු හැමදේම වගේ නැතිම වෙලා යන නිසා. හැබැයි රෆා මෙයාගේ කීම අහන්නෙ නැහැ එයා කරන්නෙ වෙන හවුල්කාරයෙක් මගින් මේ වැඩේ කරන එක. ඉතින් මේ කරන වැඩේන් ෆීලික්ස්ට මොකක් සිද්ධ වෙයිද? එහෙනම් ඔයාලම බලලා දැනගන්නකො
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
3,938 downloadsDownload Narcos-Mexico-S01-E08.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
- #2019
- #Alejandro Edda
- #Alfonso Dosal
- #Diego Luna
- #Editor's Pick
- #Fermín Martínez
- #Fernanda Urrejola
- #José María Yazpik
- #MaxxA
- #Must Watch
- #Narcos
- #Narcos Mexico
- #Netflix
- #Paulina Gaitan
- #Scoot McNairy
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitles
- #Subs
- #Teresa Ruiz
- #Wagner Moura
- #රවිඳු රුක්ෂාන්
- #සිංහල උපසිරසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
P_mihir
Damith Sameera
sub ekta thanks.pulwnm blacklist ekth ub dennko
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
sub eka patta mchn! aniwaren season 2 ekath comlete karala dipan mchn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bimbisha Adithya
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanx for sub