සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. මේ වෙද්දි හැමෝම කුතුහලයෙන් බලන් ඉන්න Squid Game (2021) කතා මාලාවේ පස්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අද වෙද්දි ගොඩක් කතා බහට වගේම අතිශය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම අගය කිරීම් වලට ලක් වෙලා ත…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. මේ වෙද්දි හැමෝම කුතුහලයෙන් බලන් ඉන්න Squid Game (2021) කතා මාලාවේ පස්වෙනි කතාංගයට සිංහල උපසිරසිය අරගෙනයි මං අද බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියට ගොඩ වැදුනේ. අද වෙද්දි ගොඩක් කතා බහට වගේම අතිශය ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් වගේම අගය කිරීම් වලට ලක් වෙලා තියෙන මේ කතා මාලාව ගැන තවත් වර්ණනා කිරීම් අවශ්‍ය වෙන්නේ නැති හින්දා අද කතාවේ මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් බලමු.
පහුගිය කොටසෙදි අවසානයේ දැක්කනේ මාරාන්තික කඹ ඇදීමේ තරඟයක්. මොකද මේ තරඟය අවසානයේ පරාජය වෙන කණ්ඩායමට බොහොම අවාසනාවන්ත ලෙස මියයන්න සිද්ධ වෙනවා. කාන්තාවන් තුන්දෙනෙක් මදිවට ඇවිද ගන්නත් අමාරු වයසක මනුස්සයෙකුත් එක්ක Seong Gi-hun ඇතුළු කණ්ඩායමට මේ කඹ ඇදීමේ තරඟයේ ජයග්‍රහණය බොහොම අසීරු එකක් කියලා දැනෙන්නේ ප්‍රතිවාදි කණ්ඩායමේ ඉන්න ශක්තිමත් පිරිමින් දැක්කාමයි. තරඟ ආරම්භයේදීම අධෛර්යමත්ව තරඟ බිමට පිවිසෙන Seong Gi-hun ඇතුළු පිරිසට මොනවා ජයග්‍රහණය කරන්න අවස්ථාවක් තියෙයිද? ඒ වගේම මේ කතාව මුල් කොටස් වල මිය යමින් ඉන්න ක්‍රීඩකයින්ව සැතකම් වලට ලක් කරනවා දකින්න ඇතිනේ. එහෙම කරන්නේ මොකටද? ඒකත් මේ ක්‍රීඩාවේම කොටසක්ද? මේ හැමදේම 05 වෙනි කොටස බලලා දැනග.
විශේෂයෙන්ම මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්තු ඉසුරු දිල්ෂාන් මල්ලිව මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියෙන් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
40,806 downloadsDownload Squid.Game_.S01E05.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
25 comments
Ayesh
Anuja Lakshitha
thanks for sub
Kushan
Sub akta thanks
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Tharindu
thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Yasith randula
Grate work
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️
Anonymous
Thank you
Harsha Madusanka
Thank you
Manohari
Godak sthuthi.. Jaya wewa!
Udara Damith
MARU
Arawinda Sunimal
thanks renuka ...............
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි …!
Dewadithya
Thanks for Sub!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Nisala Nugith
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අක්කෙ. 🤪
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks .................
Vishwa sasanka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️