ඔන්න එහෙනම් මම ගේනාව මේ කතා මාලාවෙ 6 වෙනි කොටස. ගොඩක් ජනප්‍රිය කතාවක් නොවෑ මේක. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නැනෙ කතා මාලාව ගැන. කළින් අපේ සහෝල හොඳ ලිපියක් දෙන්න ඇතිනෙ මේක ගැන. මං ඉතින් මේ කොටස ගැන කියන්නම්. මේක නිකුත් උනේ Netflix හරහා සැප්තැම්බර් 17 වෙනිදයි. මේ කොටසට IMDb දර්ශකේ 9.4ක අගයක් ගන්න සම…

ඔන්න එහෙනම් මම ගේනාව මේ කතා මාලාවෙ 6 වෙනි කොටස. ගොඩක් ජනප්‍රිය කතාවක් නොවෑ මේක. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕන්නැනෙ කතා මාලාව ගැන. කළින් අපේ සහෝල හොඳ ලිපියක් දෙන්න ඇතිනෙ මේක ගැන. මං ඉතින් මේ කොටස ගැන කියන්නම්.
මේක නිකුත් උනේ Netflix හරහා සැප්තැම්බර් 17 වෙනිදයි. මේ කොටසට IMDb දර්ශකේ 9.4ක අගයක් ගන්න සමත් වෙනව. මේ සීරිස් එකෙන්ම වැඩිම රේට් එකක් ගන්නෙ මේ කොටසට. මේ කොටසෙන් ඔයාලට පැයක් පුරාවට බලාගන්න පුළුවන් හොඳ යාළුවෙක් උනාම වැඩ කරන්නෙ කොමද කියල. මේ කොටසෙ නමත් Gganbu ඒ කියන්නේ හොඳම යාළුවන්ට. තමාගෙ දේවල් අනික් අය එක්ක බෙදාගන්න තරම් බැදීමක් තියෙන අය ගන්බුලා කියනවා.
මේ කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් වෙන්නෙ මාබල් ගේම් එකක්. දෙන්න දෙන්න තමයි මේකෙ මාබල් සෙල්ලම් කරන්නේ. කොහොම හරි අනික් කෙනාගෙ මාබල් ටික ගන්න කෙනා තමා දිනන්නෙ. ඒ කියන්නෙ එක්කෙනෙක් ගාව 10යි. සහයකයාගෙ 10යි අරන් 20ක් ගන්න කෙනයි දිනන්නේ. ඉතින් දිනන එක වෙනුවෙන් එකාට එකා රවට්ටන ඒවයි, හොඳ යාළුවන්වයි දැක ගන්න පුළුවන් මේ කොටසෙන්. ඉතින් ඔයාලට බාරයි මේ කොටසෙන් දිනන අය බලා ගන්න.
එහෙනම් තව උපසිරසියකින් හමුවෙමු. ජය වේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
48,271 downloadsDownload S.G.S01E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
32 comments
Kushan
Anonymous
Thanks
kavinda gamage
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Damith Sameera
pulwnm blindspot anthima season 1ta sub denna
Anuja Lakshitha
thanks sub ekata
Anonymous
Thanks jayawewa....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
Thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Tharindu Hettiarachchi
මේ සබ් එක වැරදීනේද ? පොඩ්ඩක් බලන්න 6 වෙනි එකේ සබ් එක තියෙන්නේ
Tharindu Hettiarachchi
මේක 5 වෙනි එක, ටයිටල් එක රීනේම් කරන්න
Anonymous
All Episode ගිහින් බලනකොට ඒ අවුල තියෙන්නේ, එතන වැරදී, Next කරලා ගියාම හරි එක තියෙනව
Anonymous
thank you
Tharindu
thank you
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ruchira
Thanks for the sub!!!
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Manohari
Godak sthuthi..Jaya wewa!
Udara Damith
ELA MARU
Thusitha
Thanks super.....
Arawinda Sunimal
thanks yashan..........
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Dewadithya
Thanks for Sub!
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Nisala Nugith
සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Anonymous
Thnx for sub ...❤️
lakshan
thanks ..................
Vishwa sasanka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub akta thanks