සුබ දවසක් හැමෝටම.. Netflix හරහා විකාශය වුන ජනප්‍රිය කොරියානු කතා මාලාවක් වුන Squid Game කතා මාලාවෙ හත්වන කොටසට උපසිරැසි අරගෙන එන්න බාර වුනේ මට. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්ත විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. කලින් කොටසෙ මාර්බල් තරගෙදි ගොඩක් අයට තමන්ගෙ යාළුවන්ට සමුදෙන්න සිද්ද වුනා මතක ඇතිනෙ…

සුබ දවසක් හැමෝටම.. Netflix හරහා විකාශය වුන ජනප්‍රිය කොරියානු කතා මාලාවක් වුන Squid Game කතා මාලාවෙ හත්වන කොටසට උපසිරැසි අරගෙන එන්න බාර වුනේ මට. මාව මේ කතා මාලාවට සම්බන්ධ කරගත්ත විමා අයියට මුලින්ම ස්තූති කරලා ඉන්න ඕන. කලින් කොටසෙ මාර්බල් තරගෙදි ගොඩක් අයට තමන්ගෙ යාළුවන්ට සමුදෙන්න සිද්ද වුනා මතක ඇතිනෙ. සමහරු සාධාරණව තරග කරලා දිනද්දි තව සමහරු වංචාවෙන් දිනුවා.ඔය අතරෙ සමහරු අනිත් කෙනා වෙනුවෙන් තමන්ගෙ ජීවිතය පූජා කරනවා.

කොහොමහරි මේ සෙල්ලමෙන් පස්සෙ ඉතුරු වෙන්නෙ 16 දෙනයි.ඉතින් මේ අයගෙ මීලඟ තරගය නරඹන්න විශේෂ අමුත්තො ටිකක් මේ දූපතට එනවා. මේ අය තරගකරුවන් වෙනුවෙන් ඔට්ටු අල්ලන විදේශිකයින් පිරිසක්.තරගකරුවන්ට ලැබෙන මීලඟ තරගය වෙන්නෙ අංක සහිත කබායක් තෝරගෙන අංක අනුපිළිවෙලට වීදුරු ටයිල් යුගල් 18ක් තියෙන පාලමකින් විනාඩි 16ක් ඇතුලත එතෙර වෙන්න. හැබැයි මේ ටයිල් යුගල් වලින් එකක් හදලා තියෙන්නේ සාමාන්‍ය වීදුරු වලින්.අනිත් එක හදලා තියෙන්නෙ ශක්තිමත් පදම් කරපු වීදුරු වලින්. තරගකරුවන් මේ පාලමෙන් එතෙර වෙද්දි ගොඩක් අයට දිවි අහිමි වෙනවා. ඒත් මේ වීදුරු වල වෙනස අඳුනන එක් කෙනෙක් ඉන්නවා. ඒත් අවසාන වීදුරු යුගලෙ වෙනස දැනගන්න කලින් ෆ්‍රන්ට් මෑන් විදුලි ආලෝකය අඩු කරනවා. ඔය අතරතුරේදි වෙස් මාරුකරගන්න පොලිස් නිලධාරී ජුන් හෝ මේ වෙන දේවල් වීඩියෝ කරනවා. ඒත් එක් අමුත්තෙක් නිසා සිද්ද වෙන සිදුවීමකින් පස්සෙ ඔහුට දූපතෙන් පැනලා යන්න වෙනවා.

ගි හුන් ඇතුළු කණ්ඩායම මේ පාලමෙන් එතෙර වෙන්නෙ කොහොමද? ජුන් හෝට දූපතෙන් පැනගන්න පුළුවන් වෙයිද?

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

44,977 downloadsDownload SG-2021-S01-E07.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

LaHIRU

Subtitles

44,977 downloadsDownload Subtitles25 KB

30 comments

  1. Charuka

    හම්මෝ අදරෙයි ඇහ් ♥️♥️♥️

  2. Anuja Lakshitha

    thanks saho sub ekta

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Kushan

    Sub akta thanks

  5. Lahiru

    Dan meka drug ekak wela. oyata pin

  6. Gihan

    Sub ekata Thanks
    Jaya

  7. Anonymous

    Thanks

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. Janith

    sub ek nam supiri habai metana uda spoil krn ek nam awul

    THANKS anyway

  12. Anonymous

    thank you

  13. Pasindu Shiran

    Thanks ❤

    1. ලහිරු

      Lahiru

  14. Tharindu

    thank you

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Anonymous

    Thanks for the sub!!!

  18. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  19. Manohari

    Godak sthuthi..Jaya wewa!

  20. Udara Damith

    ELLLLL

  21. Arawinda Sunimal

    thanks lahiru

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  23. Dewadithya

    Thanks for Sub!

  24. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  25. Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි සහෝදරයා

  26. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  27. Anonymous

    Thnx for sub ...❤️

  28. lakshan

    thanks ..........................

  29. Vishwa sasanka

    Thank you