ලේ හලන කතා මාලාවකට ගැහැණු ළමයි ආසා වෙනවා අඩුයි තමයි ඒත් මේක මගේ අවධානය දිනාගත්ත සුපිරියක්. ඒක නිසාම මං හරිම සතුටු වෙනවා ආයමත් මේ කතාවේ උපසිරසියක් කරන්න ලැබුන එක ගැන. ස්තූතියි ආදරණීය බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මට මේ අවස්ථාව දුන්නට.. එහෙනම් බලමු මේ ස්කුවිඩ් ගේම් පලමු කතා මාලාවේ අට වන දිගහැරුම.. මේ කතාව…

ලේ හලන කතා මාලාවකට ගැහැණු ළමයි ආසා වෙනවා අඩුයි තමයි ඒත් මේක මගේ අවධානය දිනාගත්ත සුපිරියක්. ඒක නිසාම මං හරිම සතුටු වෙනවා ආයමත් මේ කතාවේ උපසිරසියක් කරන්න ලැබුන එක ගැන. ස්තූතියි ආදරණීය බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ල මට මේ අවස්ථාව දුන්නට.. එහෙනම් බලමු මේ ස්කුවිඩ් ගේම් පලමු කතා මාලාවේ අට වන දිගහැරුම..

මේ කතාවේ හැංගුන අතිශය සංවේදී කතාව ඔයාලට තේරුණාද? අනුකම්පාව පෙන්වන මිනිස්සු.. අනුකම්පාව දක්වන මිනිස්සු.. අනුකම්පාව නොහඳුනන මිනිස්සු.. මේ අය කතාවේ වගේම ඇත්ත ලෝකයෙත් ඉන්නවා. පතුලටම හිඳිලාමිරිකුණ ජීවිත වලට කළු සුදු නීති පෙනෙන්නේ නැති වෙනකොට, අවසානය දැක දැකත් ආපහු හැරෙන මිනිස්සු ඉන්නවද?මේ කතාවේ නං 456කට එකෙක් ඉන්නවා. හා කවුද?

හත් වන කොටසෙදි වීදුරු යටිල් මතින් පැනගත්ත මාරාන්තික ක්‍රීඩාවෙන් බොහොම අමාණුෂික විදිහට දිනාගත්ත ජයග්‍රහණය සාමකාමීව සමරලා. උණුවෙන හිත් තියෙන මිනිස්සු දෙන්නෙක් සහ මුල සිටම දුෂ්ඨ කම පුරවගත්ත යක්ෂ හිතක් හිමි (නො)මිනිසෙක් අවසන් වටයට යන්නයි මේ සූදානම. ඒ වගේම කවුද මේ කලුපාට වෙස් මූණ හිමි ෆ්‍රන්ට් මෑන්, එයාගෙයි පොලිස් නිලධාරියාගෙයි සම්බන්ධය ගැන මේ කොටසෙන් දැනගන්න පුළුවන්.

මුදල් ඉදිරියේ වල්මත් වූ හිත් වලට සියළු බැඳීම් පදිරි වේ! ගිහින් එන්නං මිතුරනී.. කමෙන්ටුවක් කොටාන යන්න අමතක කරන්න එපා..ස්තූතියි! රැඳී සිටින්න මේ බයිස්කෝප් – සිංහලෙන්!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.

43,461 downloadsDownload SG-2021-S01-E08.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශලිනි මල්ෂා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

43,461 downloadsDownload Subtitles13 KB

43 comments

  1. Lakshan Jayaratna

    9 එපියටත් සබ් එක අදම දෙනවාද?

    1. ශලිනි මල්ෂා

      ❤️

  2. Anonymous

    Thanks

    1. ශලිනි මල්ෂා

      ❤️

  3. kavinda gamage

    කියන්න වචන නැහැ මේක මම බලපු සුපිරිම කොරියන් කතාවක් ඉතිරි ටිකත් ඉක්මනට දෙන්න බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  4. Kushan

    Sub akta thanks

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  5. Nilush Angana

    Sub ekata thanx

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  6. Anonymous

    thanks pana❤️

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  7. Nilupulee

    බොහොම ස්තුතියි

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  9. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  10. Anuja Lakshitha

    thanks sub ekata

    1. ශලිනි මල්ෂා

      ❤️❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. ශලිනි මල්ෂා

      ❤️❤️❤️

  12. Anonymous

    thank you

  13. Front Man

    Hey Shalini.

    1. ශලිනි මල්ෂා

      Whatsapp bro

  14. Tharindu

    thank you

  15. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  16. Anonymous

    thanks sis

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. Ruchira

    Thanks for the sub!!!

  19. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ❤️

  20. Manohari

    Godak sthuthi.Jaya wewa!

  21. Udara Damith

    EEEEEEEEEEEEEEE

  22. Arawinda Sunimal

    thanks shalini.............

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි …!

  24. Dewadithya

    Thanks for Sub!

  25. gihan

    සිංහල උපසිරසියට බොහෝම ස්තුති

  26. Nisala Nugith

    සිංහල subtitle එකට ගොඩාක් ස්තූතියි

  27. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අක්කෙ. 🤪

    1. ශලිනි

      ස්තූතියි මලයා...

  28. Anonymous

    Thnx for sub ...❤️

  29. lakshan

    thanks ....................

  30. Vishwa sasanka

    Thank you