කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන. විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හ…

කොහොමද හැම කෙනෙක්ටම? හොඳින් ඉන්නවා ඇති කියල බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල හැමෝගෙම ප්‍රාර්ථනාව ඒක තමයි මං හිතන්නෙ. ඉතිං මේ ව්‍යසන කාලේ අරගෙන ආවේ ලෝකෙම වෙලාගත්ත ව්‍යසනයක් හා සම වසරේ ජනප්‍රියතම නෙට්ෆ්ලික්ස් කතාමාලාවේ අවසාන කොටස අරගෙන.
විශේෂයෙන්ම මේ කතා මාලාව නිසා ගොඩක් අයගේ ඇස් අරුනා. කොරියානු කතාවන් හාස්‍යයට ලක්කරමින්, මල් කතා කියල විහිලු කරමින්, මම නම් කොරියන් බලන්නේ නැහැ, මල ජරාවල් කියල කියපු කටවල් ඇරුනේ මේ කතාව බැලුවට පස්සෙ. යකෝ ඉංග්‍රීසි ටීවී සිරිස්වත් මේ විධියට නැහැනේ කියල. මේ කතාවේ රචක සහ කතා මාලාවේ අධ්‍යක්ෂක Dong-hyuk Hwang කියන විධියට, එයා අවුරුදු ගානක් තිස්සේ නිශ්පාදන ආයතනයක් ආයතනයක් ගානේ ගිහින් බාල්දු වේවි, ප්‍රතික්ෂේප වේවි ඉඳල තමයි අන්තිමේදී මේ කතාව නෙට්ෆ්ලික්ස් ආයතනය විසින් බාරගෙන වැඩ කටයුතු නිම කරලා තිබ්බේ. ඉතිං වැඩේ අති සාර්ථකයි.
මේ තමයි නෙට්ෆ්ලික්ස් ඉතිහාසයේ ඔවුන්ගේ ජනප්‍රියම කතා මාලාව. පම්පෝරි ටික ඇති මං හිතන්නේ. මේ තමයි කතාවේ අවසානය, එහෙමත් නැත්නම් ප්ලොට් ට්විස්ට් එක මතුවෙන තැන. දැන් ඉතුරු තුන්දෙනයි. ඒකෙනුත් අන්තිම තරඟයට ඉන්නේ දෙන්නයි. ඒ දෙන්නගෙනුත් සැබෑ ජයග්‍රාහකයෙක් නැහැ. ඒ ඇයි කියල ඔයාලම බලමු. 🙂
එහෙමනම් කවදාහරි දවසක මේකේ සීසන් 2 එන කාලෙක නැවතත් මේ කතාව අරගෙන එන්න පොරොන්දු වෙමින් සමුගන්නම්. නැවත හමුවෙමු!
Director: Dong-hyuk Hwang
Writers: Dong-hyuk Hwang
IMDB Ratings : 7.8
Release Date: 17 September 2021
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
46,323 downloadsDownload S.G.S01E09.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
84 comments
msd
Dilan
අවසාන episode එක හැටියට මීට වඩා ලොකු විස්තරයක් මම බලාපොරොත්තු උනා මෙක sub කරපු කෙනා ගෙන්, පුරුද්දක් වශයෙන් Episode එකක පැහදිලි නෑති දේවල් මම දැන ගන්නේ ඔයාලගෙ episode eke කෙටි විස්තරය බලලා...
Anonymous
Sub eka download wenne nahane
Nilupulee
Sub eka download krnna ba
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
sachintha
සබ් එක download වෙන්නේ නෑ...
Damith Sameera
sub ekta thanx.blindspot anthima season ekta sub dennko
ශලිනි මල්ෂා
❤️❤️❤️❤️
Vinu
Season 2 එකේ shooting පටන්ගෙන තියන්නෙ. Video එකක් දැක්කා මම. අලුත් චරිත ගොඩක් ඉන්නවා.
Kasun Madhusanka
නෑ තාම සීසන් 2 ගැන කිසිම අදහසක් නෑ කියල තමා අධ්‍යක්ශක කියල තියෙන්නේ. ඉස්සරහට මේකෙ සීක්වල් එකක් හරි ප්‍රීක්වල් එකක් හරි අනිවාර්‍යෙන්ම එනවා ඒත් ඉක්මනින් නම් එන්නෙ නෑ
Blink
Sub එක download karanna bane
Nirosh
Sub wada na
Anonymous
WADA NS
MINURA LAKSHITHA
sub eka download kranna bane
Anonymous
Thanks jayawewa.....!
Charuka
Sub weda na ?
Anonymous
Sub error
Anonymous
Thanks all
විමා
උපසිරසිය ඩව්න්ලෝඩ් නොවීමේ ගැටලුව නිරාකරණය කළා.
ඒ සම්බන්දහ්ව කනගාටුව පලකරනව. :(Gihan
සබට තුති සහෝ
ජය වේවාCharuka
Hri thanq u gd luck .
Anonymous
Thanks bokkawal okkotama me wage supiriyak genawata❤️
Kushan
Sub akta thanks
Ashen
බොහොම ස්තුතියි උපසිරසි දුන් සියල්ලටම
සුපිරිම කතාමාලාවක්
දිගටම කොරියන් කතාමාලා දෙමුAnuja Lakshitha
thanks saho sub ekata
Charuka
Sthuuthiy
dulan
කොරියාවේ නෙවෙයි බන් හොලිවුඩ් වලත් මල් කතා ගොන් කතා ඕනතරම් තියනෝ,එකක් එහෙම වුනයි කියලා අනිත් ඒවා මිස් කරගන්න එක මෝඩ කමක්,
මම නම් දැනට බලලා තියන හොදම සීරීයල් කීලර් සීරීස් එක කොරියන් එකක් " Mouse " කියලා , බැලුවේ නැති අය බලන්න පට්ටම ප්ලොට් ට්විස්ට් එකක් තියෙන සීරීස් එකක්......
Squid Game එකටත් සබ් දීපු ඔක්කොටම තෑන්ක්ස්Anonymous
thanks guyz..great series
Anonymous
Elazzzzz
Chanaka
Thanks okkotma
Anonymous
thanks for all
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Rajitha
සිංහල උපසිරසියට ස්තුතියි
Anonymous
Elazz
Nilush Angana
Sub ekata thanx
Anonymous
ලගදි බලපු සුපිරියක්
Sahan
උපසිරසි ලබාදුන් සියලුම උපසිරසිකරුවන්ට ස්තුතියි
ඉදිරියටත් මෙවැනිම කතාමාලා දෙමුAnonymous
thankz kaztya
Anonymous
මේක නම් නියමයි බන් තෑන්ක්ස් වේවා
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
ishan
කතාවෙ උපසිරසි අරගෙන එන්න වෙහස මහන්සි වුන කොල්ලො කෙල්ලො ඔක්කෝටම බොහොම ස්තූතියි බොහොම පිං
Thilina
Ape baiscope eke sub dena ayyalata akkalata jaya wewa !!☺️
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
biscope download eken gaththa episode 9 ekata me sub eka wada na eka hadanna
Anonymous
biscope download eke dala thiyana episode ekata me sub eka wada na kalin okkma wada unata meka wada na
R_deshan
හම්මේ ඉතින් කොරියන් සීරීස් ගැන තිබ්බ අදහස් සම්පූර්ණ වෙනස් වුණා මේක බලල.කට්ටිය එකතු වෙලා මේකට සබ් අරන් ආවට බොහොමත්ම ස්තූතියි.එකින් එකට නම් කමෙන්ට් දැම්මෙ නෑ ඉතින්.ලේ හැලීම් වලට සීමා නොවී කතාවෙන් ලොකු පණිවිඩයකුත් දෙන නිසා ඇත්තටම සුපිරි කතාවක්.සබ් දෙන වැඩේ දිගටම කරගෙන යමු කස්ටිය.ජයවේවා!!
Anonymous
thank you
lahiru
any link to download the full series
Tharindu
thank you
Vimu
Thank you
Anonymous
Thank you sago
Chathuranga Deshan
Thanks All Boys & Girls ... me sub walata... mn mona film eka balanna gaththath mulinma enne baiscopelk ekata thamaa ithinn ...
Good luck guysDaminda Gamage
Good job vima
tharindu heshan
thank you
Advertisement


sub eka download wenne nane.