සුභ දවසක් වේවා හැමෝටම. කොටස් 08 කින් සමන්විත State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 07 වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ. පහුගිය කොටසේදී ඔයාල දැක්ක විදියට මේ ත්‍රස්තවාදීන් තමන්ගේ සගයව බේර ගැනීමේ අරමුණෙන් කබාද් හවුස් හිදී යුදෙව් ජාතිකයන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඊශ්‍රායල් රජයට තමන්…

සුභ දවසක් වේවා හැමෝටම. කොටස් 08 කින් සමන්විත State Of Siege 26-11 වෙබ් කතා මාලාවේ 07 වෙනි කොටසට අදාළ උපසිරැසිය අරගෙනයි අද මං බයිස්කෝප් වෙත ආවේ.

පහුගිය කොටසේදී ඔයාල දැක්ක විදියට මේ ත්‍රස්තවාදීන් තමන්ගේ සගයව බේර ගැනීමේ අරමුණෙන් කබාද් හවුස් හිදී යුදෙව් ජාතිකයන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඊශ්‍රායල් රජයට තමන්ගේ අවශ්‍යතාව ගැන දැනුම් දෙනවා. නමුත් අවාසනාවකට ත්‍රස්තවාදීන් දෙන්නෙක්ගේ ඝාතනය වුණා කියල ආරංචිය ලැබුණු ගමන්ම මේ යුදෙව් ජාතික කාන්තාවන්ට ඒ වෙනුවෙන් ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. මේ සිද්ධිය මෙහෙම වෙද්දී එන්.එස්.ජි බලකායෙන් කබාද් හවුස් මුදා ගැනීමේ මෙහෙයුමට දිගටම කරගෙන යනවා. මේ කොටසේදී ඔවුන් සිද්ධ කරන මෙහෙයුමත්. ඔවුන් ගන්න පියවරෙන් පියවර සජීවීව රුපවාහිනිය මගින් සිදුවන ප්‍රචාරයන් එක්ක මේ මෙහෙයුමට සිදුවන හානිය දකින්න පුළුවන් වගේම තාජ් පැලස් හෝටලයේදී සිදුවන මෙහෙයුම් අතරතුරේදී මේජර් මනීට කරදරයක් සිද්ධ වෙනවා. මේ ගැන වැඩි විස්තර අද කොටසෙන් බලා ගන්න පුළුවන් ඔයාලට.

මේ වගේ තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු. සුභ දවසක් වේවා..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,643 downloadsDownload SoS-2611-S01-E07.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,643 downloadsDownload Subtitles15 KB

5 comments

  1. Kelum

    බහෛා්ම ස්තුතියි. ජය වේවා...!

  2. Hashan M. Priyadarshana

    තැන්ක් යූ සබ් එකට සුභාෂිණි :) :) ....
    මලයාලම් ෆිල්ම් එකක සබ් එකකින් ඉක්මනට මුණගැහෙමු එහෙනම් ;)

  3. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Chandima Prasad

    Thanks Sub Ekata.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.