ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා අද ඇවිත් ඉන්නේ අවසාන කොටසට අදාල සිංහල උපසිරැසිය බාගත කරගන්න.! මෙතෙක් දවසක් අප හා මේ කතා මාලාව හා රැඳුන ඔබට ස්තුති කිරිමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම අවසාන කොටස ගැන යමක් විස්තර කරන්නට කලින් පෙර කොටස…

ආයුබෝවන් බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි.! එසේනම් ස්ටේට් ඔෆ් සීජ් 26-11 කතා මාලාවේ කොටස් හතක් බලලා අද ඇවිත් ඉන්නේ අවසාන කොටසට අදාල සිංහල උපසිරැසිය බාගත කරගන්න.! මෙතෙක් දවසක් අප හා මේ කතා මාලාව හා රැඳුන ඔබට ස්තුති කිරිමට මෙය අවස්ථාවක් කරගන්නා අතරම අවසාන කොටස ගැන යමක් විස්තර කරන්නට කලින් පෙර කොටස ගැන යමක් කියල හිටියොත්…

NSG සෙබලු ක්‍ර‍මයෙන් ක්ෂනිකව හදන සැලසුමකින් ත්‍ර‍ස්ථ ග්‍ර‍හනයෙන් කබාද් හවුස් ආදි ස්ථාන ත්‍ර‍ස්තවාදීන්ගෙන් මුදා ගන්නවා. මේජර් මනි සහ තවත් සෙබලෙක් අවාසනාවන්ත ලෙස මිය යනවා. ඔය අතරම තමන්ගේ ශ්‍රේණිගත කිරීම් ඉහලට දාගන්න තොරතුරු දැනගැනීම ජනතාවගේ අයිතියක් කියන වාක්‍ය පලිහක් කරගෙන සිටින ජඩ මාධ්‍යයන් අතර INN නාලිකාවේ මාධ්‍යවේදිනිය සහ නිවේදක සංතෝෂ් සුපුරුදු පරිදි අනවශ්‍ය දෑ විකාශණය කරලා ත්‍ර‍ස්ථ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටිය ත්‍ර‍ස්ථ නායකයින්ට පහසුවක් කරපු හැටි ඔබලා පසුගිය කතාංග පුරාවට දකින්න ඇති. ඇතැම් විට ඔබටත් ඔවුන්ගේ එම ක්‍රියාකලාපය ගැන යම් තරමක හෝ කෝපයක් උපදින්ට ඇති. මේ කොටසේදි එම මාධ්‍යවේදිනියට සිදුවන ඉරණම බලාගන්නත් පුලුවන්.!

ඒ වගේම එම නාලිකාවට අනෙකුත් මාධ්‍ය විසින් එල්ල කරන විවේචන වල බලපෑමත් බලාගන්න පුලුවන්, මෙහෙයුම අවසානයේ NSG කර්නල් සහෝටා විසින් තම ජ්‍යෙෂ්ඨයින්ගෙන් සිදුවුන අතපසුවීම් ගැන පැහැදිලි කරන ආකාරය සහා NSG හි ඇති වැඳගත්කම ඒත්තු ගන්වන හැටිත් බලාගන්න පුලුවන්.! තවත් සිංහල උපසිරැසි නිර්මාණයකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

1,998 downloadsDownload SoS-2611-S01-E08.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

1,998 downloadsDownload Subtitles20 KB

10 comments

  1. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    Thanks saho

  4. Visuddhi

    Motherland Fort Salem sub denna

  5. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  6. Nilush Angana

    Sub ekata thanx

  7. Chandima Prasad

    Thanks

  8. tharidu16

    thanks ayya

  9. Bobby

    Thank you all of you for Sub

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P