පහුගිය අවුරුද්දේ කොරෝනා කාලේ ගෙදරට වෙලා බලපු Special OPS කතාමාලාව කාටවත් අමතක නැතුව ඇති මං හිතන්නේ. Special 26, Baby වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Neeraj Panday නිර්මාණය කරපු ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු Kay Kay Menonගේ අතිදක්ෂ රංගනයෙන් ඔපමට්ටම් වෙලා ප්‍රේක්ෂක විචාරක මනාපය නොඅඩුව ලබාගෙන ජාත්…

පහුගිය අවුරුද්දේ කොරෝනා කාලේ ගෙදරට වෙලා බලපු Special OPS කතාමාලාව කාටවත් අමතක නැතුව ඇති මං හිතන්නේ. Special 26, Baby වගේ චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Neeraj Panday නිර්මාණය කරපු ඩිස්නි හොට්ස්ටාර් වෙතින් නිකුත් කරපු Kay Kay Menonගේ අතිදක්ෂ රංගනයෙන් ඔපමට්ටම් වෙලා ප්‍රේක්ෂක විචාරක මනාපය නොඅඩුව ලබාගෙන ජාත්‍යන්තර සිනමා දර්ශකයෙත් 8.6ක දැවැන්ත අගයක් වාර්තා කරපු හොඳ මට්ටමේ කතාවක් තමා ඒ. බලපු අයට නම් කොහෙත්ම අමතක වෙන්න විදිහක් නෑ.

පළමු කතාමාලාව අවසන් වුණු හැටියේම දෙවැනි කතාමාලාවක් ගැන පොඩි කතාබහක් ගියා. ඒත් පහුවෙද්දී හෙළිදරව් වෙන්න ගත්තා මේ එන්නේ පළමු කතාමාලාවට සම්බන්ධ වෙන Prequel එකක්ය කියලා. ඒ කියන්නේ අපේ හිම්මත් සිං, හිම්මත් සිං වුණේ කොහොමද කියලා අපිට දැනගන්න සලස්වන කතාමාලාව. කොටස් 4කින් සමන්විත වෙන මේ කතාමාලාව සුපුරුදු විදිහටම අධ්‍යක්ෂණය කරන්නේ Neeraj Panday එක්ක Shivam Nair. මේ ලිපිය ලියන මොහොතේ ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 9.4ක දැවැන්ත අගයකුත් හිමිකරගෙන තියෙනවා මේ Special OPS 1.5 : The Himmat Story.

එහෙනම් කොටස් තුනක් මේ වෙද්දිත් බලලා ඇතිනේ. මේ අරන් එන්නේ 4වෙනි කොටස නොහොත් අන්තිම කොටස. මේකෙන් පස්සේ මොකක් වෙයිද? මීළඟ කතාසමය ගැන අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද? අපි බලමු නේද එහෙනම්? යන්න කලින් තරිඳු රුක්ෂාන් සහෝදරයව ආදරයෙන් මතක් කරනවා වගේම ස්තූතිවන්ත වෙනවා මාවත් මේ කතාමාලාවට එක්කහු කරගත්තට. එහෙනම් හැමෝටම ජයවේවා කියන ගමන්, හින්දි කතාමාලාවක් ඉල්ල ඉල්ලා හිටිය හැමෝටමත් මේක රස විඳින්න ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,419 downloadsDownload SO-1.5-THS-S01-E04.zip12 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

PHOENIX

Subtitles

2,419 downloadsDownload Subtitles12 KB

14 comments

  1. අචින්ත

    ස්තුති වේවා මචෝ සබ් එකට.

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Kavindu

    සිංහල උපසිරසියට ස්තුතියි

  4. Anonymous

    Thanks all

  5. Hasitha

    සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!

  6. Sasindu

    thank you for all subtitles
    give more hindi tv series

  7. V.P

    සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ

  8. Anonymous

    Thanks guyz

  9. Hemal

    Thank you to all of you who part of this sub-collection

  10. ජනා

    සිංහල උපසිරසි ලබාදුන් සියලුම දෙනාට ස්තුතියි
    ඉදිරියටත් හින්දි සීරීස් දෙමු

  11. Chami

    තව අලුත් හින්දි සීරීස් එකක් දෙමු බයිස්කෝප්

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  13. Anonymous

    Please make subtitles for another hindi series guyz
    Hindi series are excellent
    Also thanks for everyone ❤

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P