සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 නොවැම්බර් මස 12 වෙනි දින නිකුත් වුණ කොටස් හතරකින් යුක්ත Special Ops 1.5: The Himmat Story කතා මාලාවේ තුන්වෙනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන අද මං බයිස්කෝප් වෙබ් පලට ගොඩ වැදුනේ. Neeraj Pandey සහ Shivam Nair ගේ අධ්‍යක්ෂණය කරන…

සුබ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. 2021 නොවැම්බර් මස 12 වෙනි දින නිකුත් වුණ කොටස් හතරකින් යුක්ත Special Ops 1.5: The Himmat Story කතා මාලාවේ තුන්වෙනි කොටසට සිංහල උපසිරැසිය අරගෙන අද මං බයිස්කෝප් වෙබ් පලට ගොඩ වැදුනේ.

Neeraj Pandey සහ Shivam Nair ගේ අධ්‍යක්ෂණය කරන ලද ඩිස්නි+ හොට්ස්ටාර් ඔස්සේ නිකුත් වුණ මෙම කතා මාලාව මේ වෙද්දි පරිශීලකයින් 3087 දෙනෙකුගේ මනාපයෙන් IMDb දර්ශකයේ 9.1/10 අගයක් වගේම 98% ගූගල් පරිශීලක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. වැඩි විස්තර මුල් කොටසෙන්ම දැන ගත්ත හින්දා අපි කතාවෙ මොකද වෙන්නේ කියලා බලමු.

දෙවන කොටසේදි : තමන්ගේ හැඟීම් පාලනය කර ගන්න බැරිව තමන්ගේ රට අනතුරේ හෙළපු නාවික කොමදෝරු චින්තාමනී ෂර්මා ළඟ තියෙන බුද්ධි තොරතුරු අත්පත් කර ගැනීමේ අරමුණෙන් මනින්දර් ලන්ඩන් බලා යන අතරෙදි හිම්මත් සිං චින්තාමනී ෂර්මා සහ මනින්දර් ලුහු බඳිමින් ලන්ඩනයට යනවා. මේ අතරෙදි විජෙයි, මේ ප්‍රහෙලිකාවේ අග මුල විසද ගන්න කරිෂ්මාව අත් අඩංගුවට ගන්න ලංකාවට එනවා.

තුන්වෙනි කොටසෙදි ලංකාවට ආපු විජෙයිට කරිෂ්මාව වගේම හිම්මත්ට චින්තාමනී ෂර්මාව මුණ ගැහෙනවා. ඒත් ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගන්න මේ නිළධාරීන්ට අවස්ථාවක් ලැබෙයිද? තීරණාත්මක මේ කොටසත් බලලා විස්තර දැන ගමු.

විශේෂයෙන්ම මේ කතා මාලාවට මාව සම්බන්ධ කර ගත්තු තරිඳු රුක්ෂාන් සොහොයුරාව මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියෙන් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,133 downloadsDownload SO-1.5-THS-S01-E03.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,133 downloadsDownload Subtitles20 KB

8 comments

  1. kavinda dassanayake

    no 1

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. tharidu16

    shaaa maru maru. thanks

  4. Anonymous

    Thanks for sub

  5. wipula

    Thanks

  6. අචින්ත

    සබ් එකට බෝම තුති අක්කේ..බෝම.

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.