“මම හිතන්නෙ,ලෝක විනාශය වෙන්නයි යන්නෙ” පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට අර කණ්නාඩි අයියා කියපු එක හැමෝටම මතක ඇති කියලා හිතනවා.ඉතිං ඊට පස්සෙ මොකක් වෙන්න ඇතිද? අන්තිමට අර අලුතින් ආපු ගේම් පිස්සගෙ නහයෙනුත් ලේ එනවනේ නේද? තත්ත්වය ගොඩක් දරුණු අතට හැරෙනවා. අර සුපර් මාකට් එකෙ අයිති කාරෙයා,ඒ කියන්නෙ අර කොට මිටි වය…

“මම හිතන්නෙ,ලෝක විනාශය වෙන්නයි යන්නෙ”
පළවෙනි එපිසෝඩ් එකේ අන්තිමට අර කණ්නාඩි අයියා කියපු එක හැමෝටම මතක ඇති කියලා හිතනවා.ඉතිං ඊට පස්සෙ මොකක් වෙන්න ඇතිද? අන්තිමට අර අලුතින් ආපු ගේම් පිස්සගෙ නහයෙනුත් ලේ එනවනේ නේද?
තත්ත්වය ගොඩක් දරුණු අතට හැරෙනවා. අර සුපර් මාකට් එකෙ අයිති කාරෙයා,ඒ කියන්නෙ අර කොට මිටි වයසක හාදෙයා, ඌ කොහොමහරි කරන්නෙ තමංගෙ කඩෙ තියෙන බඩු ටික සල්ලි වලට දෙන්න. එතකොට අර බේස් ගිටාර් ගහන කෙල්ල, ඒ කෙල්ල අර ලිෆ්ට් එකේදි හම්බවෙන කොරියන් උගන්වන සර් එක්ක එකතු වෙලා ජීවෙතේ බේර ගන්න උත්සහකරනවා. ඒත් එක්කම සිකුරිටි කාරෙයත් රාක්ෂයෙක් වෙන්න ගන්නෙ හරිම අත්භූත විදියට.
ඒ වගේම අර ගේම් පිස්සත් ලොකූ වීර කමක් කරනවා පොඩි උන් දෙන්නෙක්ගෙ ජීවත දෙකක් බේරගන්න තමංගෙ ජීවිතේ පවා පරදුවට තියෙන ගමං. ඉතිං ඔන්න ඔයවගේ ගොඩක් වික්‍රමාන්විත සිද්දි වගේම බයානක සිද්දිත් ගොඩාක් දෙවනි එපිසෝඩ් එකේ වෙනවා. පළවෙනි එපිශෝඩ් එකට වඩා මේකෙ කාලරාමුවත් ටිකක් දිගයි.
ඒක නෙවෙයි, සීරිස් එක ගැන පළමු ලිපියෙ විස්‍තර කරේ නෑ කියලා පාඩුවක් උනෙ නෑ නේද? කොහොමද කතාව…? උන් හිටි තැන් අමතක වෙනවා නේද…..? ” ගැම්මක් තමා” ඉතිං නේද? හරි , වැඩි කතා ඕන නෑ. ඕන්න එහෙනම් පුලුවං තරම් ඉක්මනට දෙවනි එපිසෝඩ් එකත් ගෙනාවා…. එහෙනම්, කොල්ලො කෙල්ලො ටික. තුන්වෙනි එපිසෝඩ් එකෙන් හම්බවෙමු!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,805 downloadsDownload SH-S01-E02.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
10 comments
Dilana
Anonymous
ඔන්න බඩු ඇවිල්ලා.....!
Anonymous
thanks for sub
Anonymous
Thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



shang chi and the legend of the ten rings sub dhenna puluwandha