“ඔන්න අපේ ගේම් පිස්සා,ඒ කියන්නෙ “යන්-සූ”. අර පොඩි උන්දෙන්නත් අරගෙන කාමර අංක 1408ට යන්න පිටත් වෙනවා. එකපාරටම යන්-සූ ගෙ නහයෙන් ලේ එන්ට ගන්නවා. පස්සෙ ඌ මොනවදෝ බහුබූත වගෙයක් කියවනවන්න ගන්නවා. අන්තිමට දෙවනි එපිශෝඩ් එක ඉවර වෙනවා.” ඊට පස්සෙ මොනා වෙන්ට ඇතිද? ඊට පස්සෙ තමා මම හිතන්නෙ වෙන්ට පුළුවන් නරකම දේවල්…

“ඔන්න අපේ ගේම් පිස්සා,ඒ කියන්නෙ “යන්-සූ”. අර පොඩි උන්දෙන්නත් අරගෙන කාමර අංක 1408ට යන්න පිටත් වෙනවා. එකපාරටම යන්-සූ ගෙ නහයෙන් ලේ එන්ට ගන්නවා. පස්සෙ ඌ මොනවදෝ බහුබූත වගෙයක් කියවනවන්න ගන්නවා. අන්තිමට දෙවනි එපිශෝඩ් එක ඉවර වෙනවා.”
ඊට පස්සෙ මොනා වෙන්ට ඇතිද? ඊට පස්සෙ තමා මම හිතන්නෙ වෙන්ට පුළුවන් නරකම දේවල් ටික වෙන්නෙ.
තඩිම තඩි යෝදයෙක් වගේ විකෘතියෙක් කඩාගෙන පනිනවා සීරිස් එක මැද්දට අපෙ ගේම් පිස්සා, ඒ කියන්නෙ යන්-සූ ත් එක එක රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න ගන්නවා. විකාර හීන එයාට පේන්න ගන්නවා. අපේ කොරියන් උගන්වන අර සර්.. එයා අර යෝද විකෘතියාට එරෙහිව හොද ගේමක් සෙට් කරනවා. පස්සෙ ඔන්න කොහොම කොහොම හරි. අර මුළ ඉදලම ගෑණු කෙනෙක් කෑ ගහනවා නේද එයාගෙ දුවව ගේන්න යන්න එයාට ඉඩ දෙන්න කියලා? අන්න ඒ දුවත් මෙ කස්ටිය ඉන්න බිල්ඩිමේ දොර ගාවටම එනවා ඒත්, එක පාරටම…. එක පාරටම…..
ඒක මම කියන්නෑ.එපිශෝඩ් එක බලලම ඉන්න.
එහෙනම්, හතරවෙනි එපිශෝඩ් එකෙන් හම්බවෙමූ. දැනට සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,512 downloadsDownload SH-S01-E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
7 comments
Anonymous
thilina
thx bn .eth meka vena site ekaka dila tiba bn duna eva krnna epa bn mek bageta duna eva godak tynva
Anonymous
Thanks bro
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub