මගේ නම ටොලී. මට අවුරුදු 17 යි. ඒත් මට යුද්ධය ගැන මොනව තේරෙනවද? මමත් ඒකට බැඳුණේ අනිත් හැමෝම බැඳෙන හේතුවටමයි. රජු වෙනුවෙන් සහ අධිරාජ්‍යය වෙනුවෙන්, මගේ කොටස කරන්න. එයාලා කිව්වා ඒක වික්‍රමයක් වෙයි කියලා. කරන්න තියෙන හරි දේ ඒක කියලා. මගේ අයියා බෙවනුයි මමයි ජර්මානුවෝ එක්ක සටන් කරන්න බැඳුනා. ඒත් මම මේ පොඩ…

මගේ නම ටොලී.
මට අවුරුදු 17 යි.
ඒත් මට යුද්ධය ගැන මොනව තේරෙනවද?
මමත් ඒකට බැඳුණේ අනිත් හැමෝම බැඳෙන හේතුවටමයි.
රජු වෙනුවෙන් සහ අධිරාජ්‍යය වෙනුවෙන්,
මගේ කොටස කරන්න.
එයාලා කිව්වා ඒක වික්‍රමයක් වෙයි කියලා.
කරන්න තියෙන හරි දේ ඒක කියලා.
මගේ අයියා බෙවනුයි මමයි ජර්මානුවෝ එක්ක සටන් කරන්න බැඳුනා.
ඒත් මම මේ පොඩි බෝට්ටුවකට වෙලා ඉන්නවා
මම මීට කලින් අහලාවත් නැති රටක් ආක්‍රමණය කරන්න බලාගෙන.
දැන්, මගේ පළවෙනි දවසෙ අලුයම,
රජතුමා, අධිරාජ්‍යය,
වගේම හරි දේ කරනවා ගැන කියපු කතාව,
ගව්ගාණක් දුර කියලා පෙනුණේ.
ඔන්න එහෙනම් කඩයිමට පසුව මේ අරගෙන එන්නෙ අලුත්ම කතාමාලාවක්, කඩයිම වෙනුවෙන් සුබ පතපු හැමෝටම ස්තූතිවන්ත වෙනවා, මේක හැබැයි අලුත් කිව්වට 2015 වර්ෂයෙදී නිකුත් වුණු කෙටි කතාමාලාවක් නමුත් උපසිරැස ලබාදීමක් කරලා තිබුණේ නැති නිසා බාරගෙන වැඩේ කළා. දැන් නම් ගොඩක් කට්ටිය බලලත් ඇති. ඒ කොහොමහරි ඔන්න නොබලපු කට්ටිය ඉන්නවා නම් අද බලන්න පුළුවන්. Gallipoli කියන්නෙ කොටස් හතකින් සමන්විත ඔස්ට්‍රේලියානු කතාමාලාවක්. ඒවගේම තමයි මෙය සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය කර තිබෙනවා. 1915 සිට 1916 දක්වා තිබුණු ගලිපොලි සටනෙන්. මෙය පළමු ලෝක යුද්ධයෙදී සිදු වුණු සටනක්. ඒ නම් ඔස්ට්‍රේලියානු හමුදා සහ නවසීලන්ත හමුදා කාණ්ඩ තුර්කි හමුදාවට එරෙහිව කරන සටන. මේ වෙද්දී IMDb අගය 7.9 ක් වැනි ඉහළ අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂණ කටයුතු සිදු කරන්නෙ Glendyn Ivin විසින්ය. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ කතාව කොහොමද කියලා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,174 downloadsDownload Gallipoli-S01-E01.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
17 comments
Anonymous
asira
ai e
bunny
Idris Elba ගේ Luther ටීවී සීරිස් එක දෙන්නකෝ
Anuja Lakshitha
thanks ayye sub ekata
nuwan
Generation kill eke anithima epiy tama dunne nane sub ekata thanks
Anonymous
Thanks for sub
Akila
මචන් සබ් එකට තෑන්ක්ස් ! ඒවගේම පුලුවන්නම් future man එකටත් සබ් දෙන්නකෝ ❤️
dilhara
thanks brother
Abilash
Thanks for the sub
නලිදු
සුපිරි හොරර් සීරීස් එකක් දෙන්නකෝ
බාසාව මොක වුනත් අවුලක් නෑKantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Pahasara
Thankz ayye
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
දිගටම සීරියස්වවලට සබ් දෙන්නමිලින්ද ප්‍රියලාල්
▪️◾⬛Thanks⬛◾▪️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
download link eke nadda oke tv series eke
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ලෝක යුද්ධ සීන් නම් බලන්නේ නෑ කොහොමවුනත් තෑන්ක්ස් මචන් සබ් එකට,දිගටම සීරිස් දෙන්න.