ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට ඊලග එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එකේ සිද්දිය නම් කට්ටියට මතක ඇති නේද හොදට. අර කොට සුපර් මාර්කට් එකේ අයිතිකාර වයසක උන්දැටත් ආසාදනය වෙනවනෙ නේද? පස්සෙ ඌ වත්, යන්-සූ එක්ක අර කාමරේට දාලා හිරකරනවා. පස්සෙ අර එක ඇහැකට දෙඹරු විදල වගේ ඉන්න හාදෙයත්. අර මැරෙයගෙන් බේරෙන්න බැරුව…

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට ඊලග එපිසෝඩ් එකත් අරගෙන ආවා. කලින් එකේ සිද්දිය නම් කට්ටියට මතක ඇති නේද හොදට. අර කොට සුපර් මාර්කට් එකේ අයිතිකාර වයසක උන්දැටත් ආසාදනය වෙනවනෙ නේද? පස්සෙ ඌ වත්, යන්-සූ එක්ක අර කාමරේට දාලා හිරකරනවා. පස්සෙ අර එක ඇහැකට දෙඹරු විදල වගේ ඉන්න හාදෙයත්. අර මැරෙයගෙන් බේරෙන්න බැරුව ඌත් ආසාදනය වෙලා කියලා අර කාමරේ අස්සට රිංග ගන්නවනෙ.
අවසානෙදි එපිසෝඩ් එක ඉවරවෙන්නෙ ලොකු අභිරහසක් ඉතිරි කරලා නේද? අර කාමර අංක 1408 ඉන්න වයසක මහත්තෙයා, අර දොර අරිනකොට මොකද්ද ඒ ගැහි ගැහි තිබ්බෙ.මොකද්ද ඒ ක්‍රීම් පාට මස්කට් ගුලිය? මම කට්ටියට පොඩි අබියෝගායක් දෙනවා. මේ එපිසෝඩ් එක බලන්න කලින් පොඩ්ඩක් කල්පනා කරලා බලලා, ඒ දොරෙන් එහා පැත්තෙ තිබ්බ ගුලිය මොකද්ද කියලා පහලින් කොමෙන්ටුවක් දාගෙන යං බලන්න.
හරි, දැං ආයෙ පොඩ්ඩක් කතාව දිහාට හැරෙමු. දැං ඔන්න අර හමුදා කාරෙයො ටික, “රන් පැය” නිවේදනය නිකුත් කරනවනේ? ඒ මොකද්ද කියලත් දැන් ඉතිං දන්නවා ඇතිනේ? ඔන්න ඉතිං මේ එපිශෝට් එකේ තියෙන්නෙ අපෙ අර වැඩිය සද්ද බද්ද නැති, කන්ණාඩි අයියා, ඒ රන් පැය ප්‍රයෝජනවත් ව යොදා ගන්න ආකාරය. ඒ කොහොමද කියල මම දැන් කියන්න යන් නෑ. එපිසෝඩ් එක බලලා ඔයාලම ඒක තීරණය කරන්නකෝ.
මේ එපිසෝඩ් එක ඉවරවෙන්නෙ කලින් ඒවටත් වඩා ටිකක් ත්‍රාසය උපදවන සුලු කුතුහලයකින්. මම නම් හිතන්නෙ කලින් එපිසෝඩ් එකකදි කැපුනු හාදයෙක්, ආයෙ සීන් එකට එන්ටර් වෙන්නයි යන්නෙ. කවුද ඒ?

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,431 downloadsDownload SH-S01-E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
8 comments
Vihanga
Anonymous
Thanks for sub
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
ravidu
මල්ලි උබේ සබ් කරන උනන්දුව හොඳයි. ඒත් මල්ලි මේකට සබ් හුඟ කාලෙකට කලින් කරා තව කොල්ලෙක්. ඉතින් මේකට සබ් හදන වෙලාවෙන් වෙන සීරිස් එකකට හරි ෆිල්ම් එකකට හරි සබ් හැදුවනම් හොඳයි නේද. මන් කිව්වෙ ඒ මහන්සිය වෙන එකකට යොදවන එක වටිනවා
Updated Points
Niyamai
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Elama Jayama Wewa