ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Gallipoli” කෙටි කතාමාලාවෙ දෙවැනි කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇතියි කියලා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා. අපි කලින් දැක්කනෙ ටොලී තමන්ගෙ සහෝදරයා එක්ක සටන් බිමට එනවා. ඒවගේම තමයි මෙයාලා ආක්‍රමණය කරන්නෙ කවදාවත් අහල තිබ්බේ නැති රටක්. කොහොමහරි ම…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Gallipoli” කෙටි කතාමාලාවෙ දෙවැනි කොටසයි. මං හිතනවා හැමෝම කතාවට කැමති වෙන්න ඇතියි කියලා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද වෙන්නෙ කියලා.
අපි කලින් දැක්කනෙ ටොලී තමන්ගෙ සහෝදරයා එක්ක සටන් බිමට එනවා. ඒවගේම තමයි මෙයාලා ආක්‍රමණය කරන්නෙ කවදාවත් අහල තිබ්බේ නැති රටක්. කොහොමහරි මේ තුර්කි හමුදා ගොඩක් භයානකයි කියලා තමයි අපිට කලින් එපියෙ තේරුණේ. ඒවගේම තමයි අපිට දකින්න ලැබුණා ටොලී මේ හමුදාවට බැඳෙන වැඩේට අම්මත් වැඩි කැමැත්තක් තිබුණේ නැහැයි කියලා. ඒවගේම තමයි ටොලී තමන්ගෙ අයියගේ පෙම්වතිය ඇලුම් කරන බවකුත් අපිට දකින්න ලැබුණා. ඉතින් මේ ගලිපොලි සටන අතරේ වාර්තාකරුවොත් එනවා. ඔහු උත්සහ කරන්නෙ සටනෙ තිබෙන සැබෑ තත්ත්වය ලෝකයාට කියන්න. හැබැයි ජෙනරල් මේකට කැමති නැහැ. එයා කැමති බොරු කියන්න. ඔන්න අද කොටසෙදී දකින්න ලැබෙනවා ලොකු හානියක් වෙනවා. ගොඩක් මිනිස්සු නැතිවෙනවා. මොකද කිව්වොත් මේ ජෙනරල්වරුන්ගෙ කිසි සැලසුමක් නැතිකම නිසා. ඒවගේම තමයි මේ මළ සිරුරු නිසා මෙයාලට සටන් කරන්න අමාරු තත්ත්වයක් උදා වෙන්නෙ. ඉතින් මේකට මොන වගේ තීරණයක් ගනීද ඉහළින්? එහෙනම් බලලා දැනගන්නකෝ.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,690 downloadsDownload Gallipoli-S01-E02.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
5 comments
Anuja Lakshitha
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
ර්‍ර්ලග එපිසෝඩ් ටිකටත් සබ් දාගෙන යමුරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata...........digatama sub denna