හායි යාලුවනේ! ඔන්න එහෙනම් ඊළග එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඔයාලට මතකද අර කලින් එපිසෝඩ් එකකදි අපෙ කන්ණාඩි අයියා අර ගිනිනිවන නිලධාරිනියට “කෘසූ” කියලා බ්ලොග් එකක් මේ වෙන ව්‍යවසනය ගැන කලින් දැනං හිටියා කියලා කියනවා? එතකොට ඔයාලට මතකද ඒ වෙලාවෙ ඒ ගිනි නිවන නිලධාරිනියට මතක් වෙනවා. ඇයගෙ පෙම්වතාගෙ ටැබ් පරිගනකයේ ඔ…

හායි යාලුවනේ! ඔන්න එහෙනම් ඊළග එපිසෝඩ් එකත් අරගෙන ආවා. ඔයාලට මතකද අර කලින් එපිසෝඩ් එකකදි අපෙ කන්ණාඩි අයියා අර ගිනිනිවන නිලධාරිනියට “කෘසූ” කියලා බ්ලොග් එකක් මේ වෙන ව්‍යවසනය ගැන කලින් දැනං හිටියා කියලා කියනවා? එතකොට ඔයාලට මතකද ඒ වෙලාවෙ ඒ ගිනි නිවන නිලධාරිනියට මතක් වෙනවා. ඇයගෙ පෙම්වතාගෙ ටැබ් පරිගනකයේ ඔය කියන “කෘසු” නම තියෙන කොට, ඇය ඔහුගෙන් ඒ ගැන ප්‍රශ්න කරද්දි, ඔහු අවදානය වෙන පැත්තකට හරවන විදිය? ඉතිං මේ එපිසෝඩ් එකේ තියෙන්නෙ ඒ ගිනිනිවන නිලධාරිනිය ඒ “කෘසූ” බ්ලොග් එකේ තියෙන හරි විස්තරේ හොයාගන්න විදිය.

ඒ විතරක් නෙවෙයි අර මැරෙයා? ඒ එක ඇහැකට බඹරු විදල වගෙ ඉන්න මිනිහා පස්සෙ පන්නලා ඌව මරන්න හේතුවත් මේ එපිසෝඩ් එකෙන් එලිවෙනවා ඒ විතරක් නෙවෙයි අපේ අර කොට නාකි සුපර් මාකට් එකේ අයිතිකාර මහත්තෙය ටත් මාර වැඩක් තමා වෙන්නෙ. ඒ වෙන වැඩෙන් ඒ නාකියගෙන් නිතරම බැට කන එයාගෙ අර අහිංසක බිරිදට ලොකූ සාදාරණයක් ඉටු වෙනවා.

ඒ වගේම කලින් එපිසෝඩ් එකේදි අර මම එන්ටර් වෙනවා කියපු හාදෙයා මේ එපිසෝඩ් එකේ නම් පෙන්න නෑ. බලමු පස්සෙ එකකවත් ඉන්නවද කියලා. කොහොමහරි අපිට ගැටලුවක් වෙලා තිබ්බ තැන් බොහෝමයක් මේ එපිසෝඩ් එකේදි ලිහිල් වෙනවා.

එහෙනම් කට්ටිය එපිසෝඩ් එක බලලම ඉදිමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,171 downloadsDownload SH-S01-E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

4,171 downloadsDownload Subtitles18 KB

6 comments

  1. Anonymous

    Thanks for sub

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Dewadithya

    Thanks for Sub!

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..