Watch Trailer

The Batman [S05 : E01-E02] Sinhala Subtitles | බැට්මෑන් සහ සුපර්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට උපසිරැසි දාන්න ලැබ…

ඔන්න ඉතින් අද උපසිරැසි අරගෙන එන්නේ The Batman කතා මාලාවේ 05 වෙනි කතා සමයේ පළවෙනි එපිසෝඩ් එකට. ඉතින් ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා මේ කතා මාලාවේ 04 වෙනි කතා සමය වෙනකන් උපසිරැසි අරගෙන ආවා. ඒකට බොහොම ස්තුතියි. The Batman කියන කතා මාලාව මේ ළඟදී මම ආසාවෙන් බලන්න ගත්ත කතා මාලාවක්. ඉතින් ඒකට උපසිරැසි දාන්න ලැබුනට මාර සතුටුයි.

මේ උපසිරැසිය හදන්න තමයි වැඩිම කාලයක් ගියේ. 😵 මොකද කිව්වොත් ප්‍රභාෂ් සහෝදරයා මුල් කතා මාලා 4ම කරගෙන ඇවිල්ලා තියෙන්නේ DVD පිටපතටනේ. මම මුල් එපිසෝඩ් දෙක හදලා තියෙන්නේ WEB පිටපතට. ඒ පාර ආයෙමත් එපිසෝඩ් දෙකම DVD පිටපතට හැදුවා. එහෙනම් අද කතාව බලමු. මේක Two-parter එකක්. ඒක නම් කරලා තියෙන්නේ “සුපර්මෑන් සහ බැට්මෑන් කතාව” කියලා.

ඉතින් මාතෘකාවේ තියෙන විදියටම සුපර්මෑන්ට බැට්මෑන්ව හම්බවෙනවා. බැට්මෑන් සුපර්මෑන්ට උදව් කළාට සුපර්මෑන් නම් මුලින් බැට්මෑන්ව විශ්වාස කරන්නේ නෑ. කොහොමහරි ලෙක්ස් ලූතර් (සුපර්මෑන්ගේ පරම හතුරා) ලොයිස් ලේන්ව පැහැර ගත්තාම බැට්මෑන්ටයි සුපර්මෑන්ටයි තමයි එයාව බේරගන්න වෙන්නේ. කොහොමහරි පළවෙනි කොටස අවසානයේදී ලෙක්ස් ලූතර්, සුපර්මෑන්ව තමන් යටතට නතු කරගන්නවා දකින්න ලැබෙනවා. ඒ කොහොමද කියලා නම් කියන්න යන්නේ නෑ. ඉතින් ඊළඟට මොකක් වෙයිද? ඒක හොයාගන්න නම් එපිසෝඩ් එක බලන්නම වෙනවා.

එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

3,143 downloadsDownload The-Batman-S05-E01-E02.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

3,143 downloadsDownload Subtitles20 KB

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    niyamai malli. me series ekatama sub karala iwara karamu

  3. Anonymous

    niyamai macho site eke thibba loku aduwak uba me sampurna karanne. dewi phitai.

  4. dumindu

    sub ekata thanks macho

  5. Naara

    අඩේ dvdrip එකට සබ් කරන්න එපා බන්.මුල් season 4ත් webrip වලට update වෙන්නයි ඕනේ. webrip ekata sub eka karanna malli.dvdrip එකට file හොයාගන්නත් නෑ දැන් ❤️☹️

  6. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  7. No name

    dvdrip එකට sub කරන්න එපා බන් webrip එකට sub කරන්න.

  8. Sisila

    Dvd rip දැන් හොයාගන්නත් නෑ බං.මුල් සීසන් 4ත් වෙබ් උනානම් හරි බලන්න ගන්න කොපි නෑ ඉන්ටර්නෙට් එකේ. තිබ්බ්ත් සීඩර්ස් නෑ

  9. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි s-5 මතක් වුණාට..සෑහෙන්න කාලයක් බලන් හිටිය..sub නැතුව බැලුවා..ජයවේවා යාළුවා !!.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. David

    baiscope downloads වල ඩවුන්ලෝඩ් කරන්න නැහැනෙ දැන්