කලින් එපිසෝඩ් එකේ අන්තිමට අර තඩිම තඩි මකුලුවා මිනිස්සු ඉන්න තැනට එන අතරතුරේදි, යන් -සු ඇතුලු පිරිසත් රථගාලෙ අනතුරකට ලක් වෙනවනේ. ඒකනම් ඇත්තටම භයානකයි. කොහොම හරි යන්-සුූූූ ඇතුලු පිරිස රථ ගාලෙන් පන කෙන්ද බේරගෙන එද්දි මිනිස්සු ඉන්න තැනට තඩි මකුලු රාක්ෂත් ඇවිල්ලනෙ! ඉතිං ඔන්න ඔය වෙලාවෙ අර පොඩ් ළමයි දෙන්න…

කලින් එපිසෝඩ් එකේ අන්තිමට අර තඩිම තඩි මකුලුවා මිනිස්සු ඉන්න තැනට එන අතරතුරේදි, යන් -සු ඇතුලු පිරිසත් රථගාලෙ අනතුරකට ලක් වෙනවනේ. ඒකනම් ඇත්තටම භයානකයි. කොහොම හරි යන්-සුූූූ ඇතුලු පිරිස රථ ගාලෙන් පන කෙන්ද බේරගෙන එද්දි මිනිස්සු ඉන්න තැනට තඩි මකුලු රාක්ෂත් ඇවිල්ලනෙ! ඉතිං ඔන්න ඔය වෙලාවෙ අර පොඩ් ළමයි දෙන්නගෙන් අක්ක වෙන කෙනා (අර යන්-සූ බේරගත්ත ළමයි දෙන්නගෙන් අක්කා වෙන කෙනා මාර වික්‍රමයක් කරනවා! ඒක ඒ තරම් ලොකු එකක් නෙවෙයි තමයි. ඒත් ඒ ළමයගෙ ඉදිරිපත් වීමම ලොකු දෙයක් විදියට අපිට ගන්න පුළුවන්.
පස්සෙන් පහු කෝමහරි ඉතිං ඔන්න ඒ යකාව අපෙ යන්-සු කොල්ලා මෙල්ල කරනව. දෙයියනේ කියලා ඔක්කොම හොද අතට හැරෙද්දි නිවාස සංකීර්ණයේ තිබ්බ වතුරයි, කෑමයි ඉවර වෙච්චි! ඉතිං ඒකට පිලියමක් විදියට අපේ කන්ණාඩි අයියා කෑමයි වතුරයි හොයාගෙන එන්න කට්ටියක්ව එළියට යවන්නයි ලෑස්තිය.
ඒ අස්සෙ අපෙ කන්ණාඩි අයියගෙ හිතුවක්කාර නංගිගෙ තවත් එක හිතුවක්කාර වැඩක් නිසා අපේ ජී-සුට (බේස් ගිටාර් ගහන කෙල්ල) ගොඩක් අමාරු වෙනවා. එතනින් පස්සෙ වැදගත්ම දේ වෙන්න ගන්නෙ එයාගෙ ජීවිතේ බේරගන්න එක. පස්සෙ අපේ මේ සෙට් එක,කෑම හොයාගන්න එක පස්සට දාලා,ජී-සුව බේරගන්න “මුදවාගැනිීමේ මෙහෙයුමක්” දියත් කරන්න ලෑස්තිය.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,927 downloadsDownload SH-S01-E07.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
5 comments
Anonymous
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for sub