ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙ දකින්න ඇතිනෙ වෙච්ච වින්නැහියක. මැරුණු සෙබළු හැමතැනම. තියෙන ඉතා අධික අව් රශ්මිය නිසා මිනි කුණු වෙලා. ඉතිං සටන දිගටම කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. කෝමහරි මේකට වි…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ තෙවන කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් කොටසෙ දකින්න ඇතිනෙ වෙච්ච වින්නැහියක. මැරුණු සෙබළු හැමතැනම. තියෙන ඉතා අධික අව් රශ්මිය නිසා මිනි කුණු වෙලා. ඉතිං සටන දිගටම කරගෙන යන්න හැකියාවක් ලැබෙන්නෙ නැහැ. කෝමහරි මේකට විසඳුමක් අරං එනවා දෙපාර්ශවයෙන්ම. ඒ කෙටි වෙලාවක සටන් විරාමයක් රැගෙන ඇවිත් මේ මල සිරුරු වළ දැමීමෙන්. ඉතිං මේ වෙලාවේදී එයාලා මේ තමන්ගෙ සතුරා ගැන ගොඩක් දේවල් දැනගන්නවා. කවුද? මෙයාලත් අපි වගේම අය නේද? පවුලක් ඉන්න? ළමයි ඉන්න? සහෝදර සහෝදරියො ඉන්න වැනි දේවල්. කොහොමහරි මේ සටන් විරාමය ඉතාමත් කෙටි එකක්. ඔන්න අද කොටසෙදී අපිට නැවත දැකගන්න ලැබෙනාවා සටන දිගටම කෙරීගෙන යන විදිය. ඔය අතරෙ බාට්ලෙට් කරන්නෙ යුද්ධයෙ තියෙන සැබෑම පැතිකඩ පත්තරේට ලියන එක. කෝමහරි මෙයා ලියන දේවල් එකක්වත් ලන්ඩන් වලට යැවෙන්නෙ නැහැ. ඒ ඔක්කොම වගේ ඉයන් අරගන්නවා. ඒවගේම තමයි අද කොටසෙදී ටොලීට ලොකු බාධක සිදු වෙනවා. ඒ මොනාද? මරණය ද? නැත්තම් තම සමීපතයෙක් නැතිවීමද? එහෙනම් බලලම දැනගන්නකො.
මීලඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,489 downloadsDownload Gallipoli-S01-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
5 comments
Supun Kaushalya
Ayan
chilling adventure of sabrina series eke final season ekt tawamth sub nehe
BeMax
Locke and key s02 ekata dennako bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට සහෝ