ඔන්න එහෙනම් ඉක්මනටම අනික් එපිසෝඩ් එකත් අරගෙන ආවා. මේකනම් ටිකක් දුක්බර අවසානයක් තියෙන එපිසෝඩ් එකක්. හරි අවසානෙ ගැන කතා කරන්න කලින් අපි එපිශොඩ් එක ගැන පොඩ්ඩක් බලලා ඉමු. ඔන්න ඉතිං මම අර කියපු හාදෙයා මේ එපිසෝඩ් එකෙනම් දෙයියනේ කියල එන්‍ටර් වෙනවා. ඒකනම් ඉතිං. කලින් එකේ අන්තිමේටම ඔයාලට තේරුම් යන්න ඇතිනේ.…

ඔන්න එහෙනම් ඉක්මනටම අනික් එපිසෝඩ් එකත් අරගෙන ආවා. මේකනම් ටිකක් දුක්බර අවසානයක් තියෙන එපිසෝඩ් එකක්. හරි අවසානෙ ගැන කතා කරන්න කලින් අපි එපිශොඩ් එක ගැන පොඩ්ඩක් බලලා ඉමු.

ඔන්න ඉතිං මම අර කියපු හාදෙයා මේ එපිසෝඩ් එකෙනම් දෙයියනේ කියල එන්‍ටර් වෙනවා. ඒකනම් ඉතිං. කලින් එකේ අන්තිමේටම ඔයාලට තේරුම් යන්න ඇතිනේ. ඉතිං ඔන්න දෙයියනෙ කියලා අපේ කන්ණාඩි අයියා අර ජි-සු ගෙ සැත්කම සාර්ථකව නිම කරනවා. ඒ වගේම තමයි, අපෙ කතාවට තවත් නාදුනන්නෙකුත් මේ එපිශොඩ් එකේදි ඇතුලු වෙනවා. ඒ කවුද කියලා ඔයාලම තීරණය කරන්නකො එපිසෝඩ් එක බලලා.

ඒ වගේම, මේ කතාවෙ දකුණු අත වගේ හිටපු කෙනෙක් මේ එපිසෝඩ් එකේ අහිමි වෙන්නයි යන්නෙ. අනේ ඒක වෙයිද? ඒක ඉතිං මම දන්නෙත් නෑ. අපි බලමුකො නේද? හැමදේම වෙන්නෙ හොදටය කියනවනෙ. ඉතිං අපි බලමු, ඒ කෙනා අහිමි වුනා කියලා. වරදක් වෙන්නැති වෙයිද කියලා. එහෙනම්, බලලම ඉන්නකෝ එපිශොඩ් එක.

“we are the warriors, To lead this town!”

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,935 downloadsDownload SH-S01-E08.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,935 downloadsDownload Subtitles17 KB

5 comments

  1. Anonymous

    Thanks for sub

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Dewadithya

    Thanks for Sub!

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..