Watch Trailer

Gallipoli [S01 : E04] Sinhala Subtitles | නැවතත් මරණයෙ භූමියට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් ගැන. ඒ නම් ටොලීට වෙඩි වදින එක. ඇත්තටම කිව්වොත් ටොලී බලපොරොත්තුවෙන් හිටපු දෙයක්. මොකද එයාට කලින් හම්බ වෙච්ච අනාවැකි කියන්නෙක් ඔහුට…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Gallipoli” කෙටි කතාමලාවේ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් දකින්න ඇතිනෙ වෙච්ච අවාසනාවන්ත සිදුවීම් ගැන. ඒ නම් ටොලීට වෙඩි වදින එක. ඇත්තටම කිව්වොත් ටොලී බලපොරොත්තුවෙන් හිටපු දෙයක්. මොකද එයාට කලින් හම්බ වෙච්ච අනාවැකි කියන්නෙක් ඔහුට කල් තියාම එය පවසන නිසා. කොහොමහරි හැමෝම හිතං හිටියෙ පපුවට උණ්ඩය වැදිච්ච නිසා බේරෙන්න ලැබෙන්නෙ නැහැ කියලා. හැබැයි ටොලී බේරෙනවා. ඒ උණ්ඩය එයාගෙ හදවතටම වගේ ලංවෙන්න වදින්නෙ. ඇත්තෙන්ම ඒක හරිම වාසනාවක්. දොස්තරලා පවා පවසන්නෙ මෙය වාසනාවක් කියලා. කොහොමහරි මේ කාලේ දිගටම සටන කෙරීගෙන යනවා. දැන් මෙයාලා වෙඩි තියන එකට වඩා කරන්න හාරන වැඩේ. කොහොමහරි බාට්ලෙට්ගෙ වැඩේ නිසා එයාව දුපතක කොටු කරනවා. හැබැයි ඉතින් මිනිහ ලේසියෙන් වැඩේ අතාරින්නෙ නැහැ. කොහොමහරි බලන්නෙ තමන්ගෙ කතාව ලෝකයා ඉදිරියට අරං එන්න. හැබැයි හැමිල්ටන් මේ වැඩේට කැමති නැහැ. ඉතින් බාට්ලෙට් කරන්නෙ වෙන ජේෂ්ඨ නිලධාරින් මාර්ගයෙන් පෙරමුණට යන එක. හැබැයි මේ වතාවෙ එයා මෙය පටිගත කිරීමක් කරන්න උත්සහ කරනවා ලන්ඩන් වල ඉඳලා ලැබෙන අලුත්ම උපකරණයකින්. එහෙනම් අපි බලමුකෝ මේ දේවල් කොහොම විසදෙයිද කියලා.

ඊළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,287 downloadsDownload Gallipoli-S01-E04.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

1,287 downloadsDownload Subtitles20 KB

4 comments

  1. Amila konara

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    අන්තිම එපිසෝඩ් ටිකටත් ඉක්මනට ඕනි

  2. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  3. Anuja Lakshitha

    sub ekata thanks saho

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P