අරයා යනව නේද? මොනව කරන්නද? එහෙම තමයි ඉතිං ලෝක ස්වාභාවෙ. සියලු දේ අනිත්‍යයි කියනව නේ. ඉතිං ඔන්න ඒක තව ටිකක් සනාථ කරන ගමන් අපේ දේව භක්තික කොරියන් උගන් වන සර් මේ ලෝකෙන් අවාසනාවන්ත විදියට සමුගන්නවා. කලින් එපිසෝඩ් එකේ අපිට දුන්නෙ එයා මැරුනා කියන්න අපිට පොඩි ඉගියක් විතරනේ. මේ එපිසෝඩ් එක බලපුවම නම් තක්කෙට…

අරයා යනව නේද? මොනව කරන්නද? එහෙම තමයි ඉතිං ලෝක ස්වාභාවෙ. සියලු දේ අනිත්‍යයි කියනව නේ. ඉතිං ඔන්න ඒක තව ටිකක් සනාථ කරන ගමන් අපේ දේව භක්තික කොරියන් උගන් වන සර් මේ ලෝකෙන් අවාසනාවන්ත විදියට සමුගන්නවා.

කලින් එපිසෝඩ් එකේ අපිට දුන්නෙ එයා මැරුනා කියන්න අපිට පොඩි ඉගියක් විතරනේ. මේ එපිසෝඩ් එක බලපුවම නම් තක්කෙට ශුවර්,එයා මැරුන කියලා. එයා නැතුවෙන එකේ ලොකුම පාඩුව දැනෙන්නෙ අපේ අහිංසක ජි-සු ට. ඒකට ඇත්තටම කිව්වොත් විශේෂ හේතුවක් තියෙනව. ඔයාලම ඒක එපිශොඩ් එක බලල තීරණය කරන්නකො.

ඔන්න ඉතිං ඔය අලකලංචි අස්සෙ,තවත් මරාලෙයක් කඩා වැටිච්චි! කොහෙන්දෝ ආව මැර කල්ලියක ආක්‍රමණයකට අපේ මේ “ස්වීට් හෝම්” එක නතු වෙනවා. උන් ඇවිල්ලා අපේ මේ සෙට් එකේ වටිනා ජීවිත කිහිපයක්ම නැති කරන්නෙ කිසිම අනුකම්පාවක් නැතිව. ඒ අස්සෙ,අපේ අර නාකි සුපර් මාකට් කාරෙයගෙ අහිංසක බිරිදත් යකෙක් වෙනවා. එයාටත් අත් වෙන්නෙ අර මැර කල්ලිය, කීප දෙනෙකුට ම පිරිණමපු මරණයේ ඉරණම.

ඒ විතරක් නෙවෙයි. අපේ යන්-සූ කොල්ලට එයාටම ගැලපෙන මිත්‍රයෙකුත් මේ එපිසෝඩ් එකේ අතිම හරියෙ සෙට් වෙනවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකො. එහෙනම්, සීසන් අන්තිම අන්‍තිම එපිසෝඩ් එකෙන් ආයෙ හම්බවෙමු!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,510 downloadsDownload SH-S01-E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

2,510 downloadsDownload Subtitles18 KB

8 comments

  1. Anonymous

    Thanks for sub

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Chamira Dushan

    8 wemi kotasa mame

    1. Anonymous

      Ekane.ko 8

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for Sub!

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..