හායි යාලූ ඉතිං ඔන්න Sweet Home සීරිස් එකේ පළවෙනි සිසන් එකේ අන්තිම එපිසෝඩ් එක අරගෙන එන්න තමා මේ ලෑස්තිය. ඉතිං වෙන සීරිස් වල එක සීසන් එකක් අවසන් වෙනව වගේම තමා මේකෙත් අවසන් වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා. අන්තිමට මොකක් හරි හෝඩුවාවක් එක්ක අභිරහසක් තියල සීසන් එක ඉවර වෙනවා. ඉතිං ඒ වගේ තමා මේකෙත්…

හායි යාලූ ඉතිං ඔන්න Sweet Home සීරිස් එකේ පළවෙනි සිසන් එකේ අන්තිම එපිසෝඩ් එක අරගෙන එන්න තමා මේ ලෑස්තිය.

ඉතිං වෙන සීරිස් වල එක සීසන් එකක් අවසන් වෙනව වගේම තමා මේකෙත් අවසන් වෙන්නෙ. වෙන්න පුළුවන් දේවල් ඔක්කොම වෙලා. අන්තිමට මොකක් හරි හෝඩුවාවක් එක්ක අභිරහසක් තියල සීසන් එක ඉවර වෙනවා. ඉතිං ඒ වගේ තමා මේකෙත්.

ඉතිං කියන්න කණගාටුයි. මේ එපිසෝඩ් එකෙත්, අපේ මේ කතාවෙ හිටිය තවත් වටිනා ජීවිත ටිකක් අපට නැතිවෙනවා. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන. අර කලින් එකේ යන්-සු වගේම කෙනෙක් අර මැර කල්ලිය එක්ක එනව නේද? ඌ නම් එච්චර හොද එකෙක් නෙවෙයි වගේ. මේ එපිසෝඩ් එකේ නම් ඒක හොදටම ඔප්පු වෙනවා.

ඒ විතරක් නෙවෙයි, අපේ අර කණ්නාඩි දෙකක් දාන් ඉන්න වයසක මහත්තෙයා (රෝද පුටුවෙ ඉන්න කෙනා නෙවෙයි,අනිත් කෙනා) කියන ඒ දේත් ඇත්තක් කරන ගමන් එයා අර කියපු උමං මාර්ගය හොයා ගන්නවා. පස්සෙ ඉතිං ජීවිත බේරගත්ත අපේ මේ වීරයො ටික. ඒ බයානක හිර ගෙදරින් එළියට පැනගන්නවා.

පස්සෙ ඉතිං වෙන හරිය දන්නෙ ටීවි සීරිස් එකේ නිශ්පාදක මඩුල්ල තමා. මොකද ඉතිං තාම දෙවැනි සීසන් එක ගැන මුකුත්ම ආරංචියක් නෑ. ට්‍රේලර් එකක්වත් තාම නිකුත්වෙලා නෑ. ඒත් මේ අවුරුද්දෙ දෙසැම්බර් දෙවනි සීසන් එක නිකුත් වෙනවා කියලා පොඩි ආරංචියක් නම් තියෙනවා. අපි බලමුකො නේද? අර “අටපට්ටම” වැඩසටහනෙ “දඩි බිඩිස්” අයියට වගේ මටත් කියන්න තියෙන්නේ…

“ටිකක් ඉන්ටකෝ….! ” 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,357 downloadsDownload SH-S01-E10.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

3,357 downloadsDownload Subtitles17 KB

15 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    Thanks for sub

  3. Rajitha

    සිංහල උපසිරසි ඔක්කොටම ස්තුතියි සහෝ
    අලුත් කොරියන් ත්‍රිලර් එකක් දෙමු ඊලගට

  4. Anonymous

    Thanks for all subtitles
    Give more korean series and films

  5. Kavindu

    සිංහල උපසිරසිවලට ස්තුතියි

  6. Anonymous

    thanks

  7. Anonymous

    Aluth korean supiryak ona

  8. Chami

    තෑන්ක්ස් බ්‍රෝ ඔක්කොටම සබ් ගෙනාවට

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Anonymous

    Sub ekata thanks. Silent sea eke sinhala sub ekath danna puluwanda

  12. Uthpala

    Sub ekata thanks. Silent sea eke sinhala sub ekath danna puluwanda

  13. ishan

    thnx machn sub ekata

  14. Dewadithya

    Thanks for Sub!

  15. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..