Watch Trailer

Gallipoli [S01 : E06] Sinhala Subtitles | එසේ නම් පමණි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.0/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන…

ඔන්න යාළුවනේ පළමුවන ලෝක යුද්ධයේදී ඔටොමන් අධිරාජ්‍යයට විරුද්ධව බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාව එකතු වෙලා කරපු සටනේ වැදගත් සන්ධිස්ථානයක් වන පෙනින්සියුලාවේ ගැලිපොලි සටන ගැන නිර්මාණය වූ රූපවාහිණි කතා මාලාවේ 06 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. IMDb ඇගයුම් අගය 7.0/10ක් ලබා ගන්න සමත් වෙලා තියෙන මේ කොටස විනාඩි 43ක් පුරා දිව යනවා. ඒ වගේම මේ කොටස විකාශනය උනේ 2015 මාර්තු 09 වෙනිදා.

කතාව ගැනත් ටිකක් කියනවනම් මේ යුද්ධයේ විස්තර වාර්තා කරන්න ආව ඕස්ට්‍රේලියානු මාධ්‍යවේදී කීත් මර්ඩොක් යුද්ධයේ ගමන් මග වෙනස් කරන රහස් ලිපියක් රැගෙන බ්‍රිතාන්‍ය අගමැති තුමාව හමුවෙනවා. මේ අතරේ ලෝන් පයින් සටනෙදි තමන්ගෙ නිර්භීතකම වෙනුවෙන් ටොලී පැසසුමට ලක් වෙනවා. ඩේව් නිදන්ගත රෝගයකින් පෙලෙනවා. ඒ උනත් ඔහු ඒ ලෙඩේට ප්‍රතිකාර ගන්න එක ප්‍රති‍ක්ෂේප කරනවා.

ඉතිං යාළුවනේ. කතාව ගැන වැඩිය කියන්න යන්නෙ නෑ.කීත් මර්ඩොක් මොකක්ද මේ අගමැතිතුමාට ඉදිරිපත් කරන ලිපිය? ඒ ලිපියෙන් කොහොමද මේ යුද්ධයේ ගමන් මග වෙනස් වෙන්නෙ? ඇයි ඩේව් තමන්ගෙ රෝගයට ප්‍රතිකාර නොගන්නේ? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජය ‍වේවා.

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,410 downloadsDownload Gallipoli-S01-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,410 downloadsDownload Subtitles21 KB

4 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. Amila konara

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    පුලුවන්නම් ripper street එකේ ඉතුරු ටිකට සබ් දෙනවද

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P